රෝද හදන ශිවන්ත මහත්මයාගේ දුර කතන අංකය -> 071 207 2591
Last edited:
අලුත් නූල දාන අවස්ථාවල ඇතිවිය හැකි ප්‍රශ්න.How safe are they?
ceat eken tyre redak karanne dan sahena kaleka indala oka lauth deyak newi.
'Tyre retreading' මහා පරිමාණ CEAT වගේ ආයතන කරන එකක් වුනත්, සමහර තැන වල මේක පොඩි මිනිස්සු පවා කරන සුලු පරිමාණ කර්මාන්තයක්.
මේකට අවශ්‍යයි tyre retreading machine වගේ දේවල් මිලදී ගන්න. නමුත් මෙයා කරන්නේ එයාගෙම දැනුම යොදලා ලාබෙට පටන් ගත්ත එකක්.
එයාට පුලුවන් මේයා හොයා ගත්ත දේවල් වලින් යම් කිසි ලාභයක් ලබන්න පුලුවන් නම්, franchising ක්‍රමයට අනෙකුත් ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන්න. වරප්‍රසාද වියාපාර ක්‍රමය කියන්නේ මොකක්ද? -> What is franchising?