වීසි කරන වාහන රෝද අලුත් කරන වැඩ්ඩා

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    How safe are they?
    අලුත් නූල දාන අවස්ථාවල ඇතිවිය හැකි ප්‍රශ්න.

    - රෝද ඉක්මනින් ගෙවීයා හැකියි
    - මගීන්ට එතරම් සුවපහසු නැත
    - නූල රෝදයෙන් ගැලවී යා හැකිය (%1 පමණ අවස්ථාවල)

    නමුත් රෝද-3නේ වාහන බොහෝ අවස්තාවල යොදවන්නේ ලාබයෙන් සුලු දුරක ගමනක් යන්න.
    එමනිසා මේ ප්‍රශ්න එතරම් අදාළ නොවෙන්න පුළුවන්.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ceat eken tyre redak karanne dan sahena kaleka indala oka lauth deyak newi.

    'Tyre retreading' මහා පරිමාණ CEAT වගේ ආයතන කරන එකක් වුනත්, සමහර තැන වල මේක පොඩි මිනිස්සු පවා කරන සුලු පරිමාණ කර්මාන්තයක්.

    මේකට අවශ්‍යයි tyre retreading machine වගේ දේවල් මිලදී ගන්න. නමුත් මෙයා කරන්නේ එයාගෙම දැනුම යොදලා ලාබෙට පටන් ගත්ත එකක්.

    එයාට පුලුවන් මේයා හොයා ගත්ත දේවල් වලින් යම් කිසි ලාභයක් ලබන්න පුලුවන් නම්, franchising ක්‍රමයට අනෙකුත් ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන්න. වරප්‍රසාද වියාපාර ක්‍රමය කියන්නේ මොකක්ද? -> What is franchising?
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    'Tyre retreading' මහා පරිමාණ CEAT වගේ ආයතන කරන එකක් වුනත්, සමහර තැන වල මේක පොඩි මිනිස්සු පවා කරන සුලු පරිමාණ කර්මාන්තයක්.

    මේකට අවශ්‍යයි tyre retreading machine වගේ දේවල් මිලදී ගන්න. නමුත් මෙයා කරන්නේ එයාගෙම දැනුම යොදලා ලාබෙට පටන් ගත්ත එකක්.

    එයාට පුලුවන් මේයා හොයා ගත්ත දේවල් වලින් යම් කිසි ලාභයක් ලබන්න පුලුවන් නම්, franchising ක්‍රමයට අනෙකුත් ප්‍රදේශ වලට ව්‍යාප්ත කරන්න. වරප්‍රසාද වියාපාර ක්‍රමය කියන්නේ මොකක්ද? -> What is franchising?

    podak vehicle examiner kenegen ahala blapan oya tyre gana isara bus walata damma dan ewa danne na accident wadi wenawa kiyala lorry walath parana ewata witharai danne owa three wheel walata dala accident wadi unama owata kela wenawa tyre eke kambi thiyanawa parana unama owa kadenawa redak karata hariyanne na eka.
     
    • Like
    Reactions: rajitha.wijayaratne