වී.අයි ලෙනින්

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    ශ්‍රේෂ්ඨ රුසියානු නායක වී.අයි ලෙනින් 1924 වසරේ ජනවාරි 21 වැනිදා මියගියද ඔහුගේ සිරුර තවමත් දකින්නට ඇත. වසර අනූවකට වැඩි කාලයක් මෙම සිරුර නොනැසී පවත්වාගෙන යන්නට යොදන රසායනිකය කුමක්දැයි සෝවියට් සමූහාන්ඩුව බිඳ වැටෙනතුරුම රාජ්‍ය රහසකි. නමුත් සෝවිට් දේශය බිඳවැටීමත් සමග එය බාසම් නම් රසායනික සංයෝගයක් බව හෙළවිය. බාසම් සොයාගෙන ඇත්තේ සයිබීරියාවේ විසූ මිනී එම්බාම් කරන්නෙකි.
    ග්ලිසරින් සහ පොටෑසියම් ඇසිටේට්‌වලින් ඇතුළු රසායනයන් කිහිපයක් භාවිතයෙන් මෙම බාසම් සාදනු ලැබේ. බාසම් ප්‍රතිකාරයෙන් පසු ලෙනින්ගේ සිරුර තෙත මාත්තු කර ඇඳුම් අන්දා සෙන්ටිග්‍රේඩ් අංශක 16 ක උෂ්ණත්වයක්‌ යටතේ හා අවට වාතයේ තෙතමනය 80% ක්‌ හෝ 90% ක්‌ යටතේ වීදුරු පෙට්‌ටියක තබා ප්‍රදර්ශනය කරයි. සෑම වසර 1 1/2 කට වරක්‌ම සිරුර වීදුරු පෙට්‌ටියෙන් ඉවතට ගෙන එහි ඇති ඇඳුම් ඉවත්කර නැවත බාසම් ප්‍රතිකර්මය කරනු ලබයි.

    E mail ekakin aawee
     

    Attachments

    • unnamed.jpg
      unnamed.jpg
      30.4 KB · Views: 99
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මට මතකයි සොවියට් දේශය බිදවටුනම, ලෙනින්ගේ දේහය එලියට අරගෙන වලලනව කියල අරන්චියක් ගියා. ලෙනින්ට ආදරය කරපු කිහිප දෙනෙක් ඔය ලෙනින්ගේ දේහය තියෙන තැන පැය 24 ම වාඩි වෙලා හිටිය දේහය එලියට ගෙනයාම වලක්වන්න. බොහොම සුළු පිරිසක් ජීවිත පරිත්‍යාගයෙන් හිටියේ.

    ඒවා tv එකෙන් බලපු අපිට මල. අයි ලෙනින් කියන්නේ ලේසි පහසු මනුස්සයෙක්ද?
     

    mykiriala

    Active member
  • Mar 31, 2023
    185
    171
    43
    Lenin thava kal hitiya nan loke history eka venas venna thibuna
    මොනවගේ විදිහටද වෙනස් වෙන්න තිබුනේ?ඒක ටිකක් පැහැදිළි කරනවද?(අමතර දැනුම උදෙසා)
     
    • Like
    Reactions: Yakka putha

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මොනවගේ විදිහටද වෙනස් වෙන්න තිබුනේ?ඒක ටිකක් පැහැදිළි කරනවද?(අමතර දැනුම උදෙසා)
    Ekadipathi palanayak venuvata tikak flexible /transparent palanayakaya yanna thibuna USSR. Thava second world war ekata oita vada lesiyen muhuna denna puluvankama ennath thibuna.. hebei weak leadership eka nisa war eka paradinnath thibuna
     

    mykiriala

    Active member
  • Mar 31, 2023
    185
    171
    43
    Ekadipathi palanayak venuvata tikak flexible /transparent palanayakaya yanna thibuna USSR. Thava second world war ekata oita vada lesiyen muhuna denna puluvankama ennath thibuna.. hebei weak leadership eka nisa war eka paradinnath thibuna
    මූ තමා ඒක වෙනස්ම පැත්තකට ගෙනිච්චේ
    4wxoZAM8_400x400.jpg
     
    • Dislike
    Reactions: N A K A M U R A