වී කිලෝව රුපියල් 300ට නගී

shenat

Well-known member
  • May 13, 2007
    58,560
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    Ranila tamai meka kerewwe.. Muu hema tissema araka nathi wenawa meka nathi wenawa kiyala minissu awussanawa. Mu prime minister da, opposition leader da😡

    "" අර හිස් ගෑස් සිලින්ඩර් හන්ගන් 25000ට 35000ට විකුනනවා වගේ හාල් හිගයක් එනවා කියල ඉක්මනට වී එකතුකරන් තියන් විකුනන්න සල්ලිකාරයො බැහැල ලොකු ගනන් වලටත් වී එකතු කරනවා මුන් හාල් කිලෝ එක 1000ට දෙන්න වී කිලෝ එක අද රු 300ට වැඩියෙන් අරන්.

    වී හරියට පැහෙන්නත් කලින් කපනවලු රැල්ලෙ ලොකු ගානකට දෙන්න. කොලබ මහත්තුරු ගමට බැහැල පොරකකා වී ගොඩගහනවා. ආන්ඩුවට තියෙන්නෙ හිගයක් ආවොත් අරුන්ට රෙවෙන්නම රටින් ගෙන්නල 200ට හාල් දෙන්න..
    අර කෆිව් දානකොට ෆුඩ්ඩිටියෙ දුප්පතාට පරිප්පු 100gක් ඉතුරු නොකර රාක්ක පිටින් උස්සන් යන තක්කඩි වගේ හාල් වලටත් කෙලින්න ආව දෙන්න ඕනෙ හාල් 150ට වත් මුන්ට දෙන්න බැරිවෙලා ලොස්වෙන්න"" "

    ------ Post added on Jun 12, 2022 at 7:20 AM

    එහෙම තමයි හරි නං කරන්න ඕන. කෝ එහෙම කරන්න සල්ලි? මෙච්චර කල් එහෙම හොර ජාවාරම් කාරයන්ට එකතු වෙලා රටට කෙලවපු නිසා මේ පාර එහෙම හාල් ගෙන්නන්න සල්ලි නෑ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පිස්සු මිනිස්සු කිසිම දෙයක් නොදැන වී ගොඩ ගහනව ! හාල් වගෙ වී තියාගන්න බෑ සතියකට පාරක්වත් වේලන්න ඕනෙ
    සමහර ගොවියෝ වී අවුරුදු දෙක තුනක් තියා ගන්නවා..හොදට වේලලා කවර වලට දාලා පිටට තෙල් ගහනවා.. මොකුත් වෙන්නේ නෑ.. වේලලා තියා ගත්තත් ඇති මාස 3කට සැරයක් අව්වට දැම්මම ඇති..
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හාල් වලට පාලන මිල දැම්මා.
    වී වලට දාන්න බෑ පොහොර ඇටයක්වත් නැතිව වගා කරපු ටිකට පාලන ම්ල දාල උකෝගන්න වෙයි කියල
     

    Similar threads