Ranila tamai meka kerewwe.. Muu hema tissema araka nathi wenawa meka nathi wenawa kiyala minissu awussanawa. Mu prime minister da, opposition leader da
"" අර හිස් ගෑස් සිලින්ඩර් හන්ගන් 25000ට 35000ට විකුනනවා වගේ හාල් හිගයක් එනවා කියල ඉක්මනට වී එකතුකරන් තියන් විකුනන්න සල්ලිකාරයො බැහැල ලොකු ගනන් වලටත් වී එකතු කරනවා මුන් හාල් කිලෝ එක 1000ට දෙන්න වී කිලෝ එක අද රු 300ට වැඩියෙන් අරන්.
වී හරියට පැහෙන්නත් කලින් කපනවලු රැල්ලෙ ලොකු ගානකට දෙන්න. කොලබ මහත්තුරු ගමට බැහැල පොරකකා වී ගොඩගහනවා. ආන්ඩුවට තියෙන්නෙ හිගයක් ආවොත් අරුන්ට රෙවෙන්නම රටින් ගෙන්නල 200ට හාල් දෙන්න..
අර කෆිව් දානකොට ෆුඩ්ඩිටියෙ දුප්පතාට පරිප්පු 100gක් ඉතුරු නොකර රාක්ක පිටින් උස්සන් යන තක්කඩි වගේ හාල් වලටත් කෙලින්න ආව දෙන්න ඕනෙ හාල් 150ට වත් මුන්ට දෙන්න බැරිවෙලා ලොස්වෙන්න"" "
------
Post added on Jun 12, 2022 at 7:20 AM