වී ගබඩාවට අහස් යානයක් බැවද?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වී ගබඩාවට අහස් යානයක් බැවද?

    අර මත්තල වී ගබඩාවට අහස් යානයක් බැවද? බන්

    ඕක තිබ්බේ නැත්තන් පොනිල් ගේ සරම අස්සට තමා නේද බාන්න වෙන්නේ හිටන්
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මුන්ට ලැජ්ජාවක් නැති හැටි , ප්‍රතිපට්ඨියකුත් නැහැ , ලැජ්ජාවකුත් නැහැ

    ඕකට බැන්න තරම්

    බැන්න විදිහට මම හිතුව ඔකේ මුන් වී ම දාවි කියල

    තුක් නොදකින් පච පාලන බල්ලෝ . ගු දාපන් ඕකට
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ආ මල්ලි ගුඩ්මොනින් . . . මොකද මේ උදේ පාන්දරම සරම කරට අරගෙන . . .

    හිතේ කිසිම කහටක් තියාගෙන එහෙම නෙමෙයි මල්ලි මම මේ කියන්නේ . . . ඕක හඳන දවස් වල නම් කිව්වේ, ලොකේ ලොකුම ගුවන් යානා කටුණායකට බාන්න බැහැ, එක නිසා අපිට ලොකේ ලොකුම ගුවන් යානා බාන්න පුළුවන් ලොකු එයාර් පොර්ට් එකක් තමයි මේ හඳන්නේ කියලා. විශ්වාසකරනවනම් විශ්වාස කරපන් මලයෝ, එහෙම කියලා මහලොකු කාලයක් ගියේ නැහැ, මෙන්න ඔය බැහැයි කියපු ප්ලේන් එකක් කටුණායකට ගොඩ බැහැලා හරි අපූරුවට අපහු ගියා. පිලිගන්න අමාරුයි වගේ නම් කියපන්, තහවුරු කරගන්න උදව් කරන්නම් . . .

    ඇහුවට තරහ වෙන්න එපා මල්ලි ඒ බාපු වෙලාවේ, අවට බිල්ඩින් වලට ඒ ප්ලේන් එකේ තටු එහෙම වැදිලා බිල්ඩින් කැඩිච්ච ෆොටෝ ටිකක් එහෙම තියෙනවනම් හොයලා දාපන්කෝ බන් අපිටත් බලන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ubalata oka wii gabadawak karanawa kiwwat awul..
    mokak hari flight ekak awit land karath awul :P

    uba Air port ekata mokada karanna kiyanne?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ආ මල්ලි ගුඩ්මොනින් . . . මොකද මේ උදේ පාන්දරම සරම කරට අරගෙන . . .

    හිතේ කිසිම කහටක් තියාගෙන එහෙම නෙමෙයි මල්ලි මම මේ කියන්නේ . . . ඕක හඳන දවස් වල නම් කිව්වේ, ලොකේ ලොකුම ගුවන් යානා කටුණායකට බාන්න බැහැ, එක නිසා අපිට ලොකේ ලොකුම ගුවන් යානා බාන්න පුළුවන් ලොකු එයාර් පොර්ට් එකක් තමයි මේ හඳන්නේ කියලා. විශ්වාසකරනවනම් විශ්වාස කරපන් මලයෝ, එහෙම කියලා මහලොකු කාලයක් ගියේ නැහැ, මෙන්න ඔය බැහැයි කියපු ප්ලේන් එකක් කටුණායකට ගොඩ බැහැලා හරි අපූරුවට අපහු ගියා. පිලිගන්න අමාරුයි වගේ නම් කියපන්, තහවුරු කරගන්න උදව් කරන්නම් . . .

    ඇහුවට තරහ වෙන්න එපා මල්ලි ඒ බාපු වෙලාවේ, අවට බිල්ඩින් වලට ඒ ප්ලේන් එකේ තටු එහෙම වැදිලා බිල්ඩින් කැඩිච්ච ෆොටෝ ටිකක් එහෙම තියෙනවනම් හොයලා දාපන්කෝ බන් අපිටත් බලන්න.

    :angry: pudapu gaman kapi yaka. tikak uge kenthiya pita karaganna diyan lidata thallu karanne nathiwa :angry::angry: