වී වගාව අතහරින්න - රවී!

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ මචන් මූ කියන දේත් ඇත්තක් තියනවා ...මුට එක කියන්න තේරෙන්නේ නෑ ....ඉල්ලුමට අනුව සැපයුම වැඩි නම් ප්‍රශ්නයක් ...එක්කෝ අමතර අස්වැන්න පිට රට පටවන්න ක්‍රමයක් හොයන්න ඕනි ...ලංකාවේ බහුලව වගා කරන කැකුළු නාඩු මිලදී ගන්න ගැනුම් කරුවන් හොයාගන්න ඕනි ...ඒවා ගොවියන්ට කරන්න බෑනේ ..මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි ...එහෙම නැත්නම් පිට රට ඉල්ලුම තිබෙන සම්බා සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් හොයල ඒවා ගොවියන්ට කියල දෙන්න ඕනි ...මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි....ඒකත් හරියන්නේ නැත්නම් සහල් වෙනුවනට වෙනත් බෝග නිෂ්පාදනයක් සහ ඒවාට වෙළද පොලක් හදුන්නවල දෙන්න ඕනි ගොවියන්ට ....මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි...ඔය එකක්වත් කරගන්න බැරිනම් අකුලාගෙන යන්න ඕනි ...

    දේශීය සහල් වවන්න පුලුවන්.දේශීය වී කිලෝවක් රුපියක් 80-100 ත් අතර මිලකට තමයි ගන්නේ.ඔය සම්බා,කැකුළු,නාඩු ඔක්කෝම විදේශීය සහල් වර්ග.පොහොර අවශ්‍ය නෑ.හැබැයි නගුලක් ඕනිලු හරියට වැඩේ කරන්න.
     
    • Like
    Reactions: sandaru d

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Koti nidahas kara / LTTE sanwidaana wala thahanawa ain kara / dan gowiyawat iwara karanna hadanawa.

    sinhalayata (ape gam wala hari) badiginne marennatuwa inna ituruwela tiyenne ochcharai.ekat nati unama thawa awrudu 5kin 6kin api hamotama puluwan Obama ge eka katata gannawa kiyala thiringu piti 1 kg k illaganna.

    balapiya kawada hari eelaga maha mathiwarane tiyaddi ape ratata , sanskruthiyata , sinhalayata mokak wela tiyeida kiyala.
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    නෑ මචන් මූ කියන දේත් ඇත්තක් තියනවා ...මුට එක කියන්න තේරෙන්නේ නෑ ....ඉල්ලුමට අනුව සැපයුම වැඩි නම් ප්‍රශ්නයක් ...එක්කෝ අමතර අස්වැන්න පිට රට පටවන්න ක්‍රමයක් හොයන්න ඕනි ...ලංකාවේ බහුලව වගා කරන කැකුළු නාඩු මිලදී ගන්න ගැනුම් කරුවන් හොයාගන්න ඕනි ...ඒවා ගොවියන්ට කරන්න බෑනේ ..මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි ...එහෙම නැත්නම් පිට රට ඉල්ලුම තිබෙන සම්බා සහල් නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් හොයල ඒවා ගොවියන්ට කියල දෙන්න ඕනි ...මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි....ඒකත් හරියන්නේ නැත්නම් සහල් වෙනුවනට වෙනත් බෝග නිෂ්පාදනයක් සහ ඒවාට වෙළද පොලක් හදුන්නවල දෙන්න ඕනි ගොවියන්ට ....මේ ගොන් හැත්ත ඉන්නේ ඒකට තමයි...ඔය එකක්වත් කරගන්න බැරිනම් අකුලාගෙන යන්න ඕනි ...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: