වූඔව් මං ආසම 👍👌🔥💪🇱🇰❤️

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    GE7RXOTW8AAUz0_
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බේරේ වැවට බයියෝ දාලත් ඉවරයි..
    පොදු ජලාශ අපවිත්‍ර කරීමේ දඩය 100 000යි . :baffled:



    ප්‍රකට සොරෙකු කියන්නේ කවුද බන් ??

    මයින ද ???
    ------ Post added on Jan 28, 2024 at 7:40 PM
    ඔය ළමයා තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕 🤌
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අඩේ බොඩි කැම් එකක් ගන්න වෙනවා , ගෙදරකට ගිහින් ඉද්දී උන් කිව්වොත් මම බලෙන් ආවේ කියලා, හුටා.... ගෑණි එහෙම ඉඟි බිඟි පාලා ගෙන්වාගෙන දඩේ 150,000 හින්දා 50 කට ශේප් කරගමුද අහයි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේක ගත්ත තැනත් දාපං. නැත්තං තොටත් දඩුවම් කරයි.
    වැරදි තොරතුරු ජනගතකර රටවැසියන් නොමග යැවීමේ වරදට....
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කාටද පොලීසියටද මේකට දඩ ගහන්නේ.

    උබලද අංකල් මේවා draft කරන්නේ.
    අනේ නීති ගැන දන්නේ නැත්නම් පොලිස්සියෙන් ගිහින් අහ ගන්න...

    මේක ගත්ත තැනත් දාපං. නැත්තං තොටත් දඩුවම් කරයි.
    වැරදි තොරතුරු ජනගතකර රටවැසියන් නොමග යැවීමේ වරදට....
    just in news
    ------ Post added on Jan 28, 2024 at 8:05 PM
     

    ruchakashri

    Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    ප්‍රකට සොරෙකු කියන්නෙ මම දන්න විඩියට කලින් සොරකම් සම්බන්දයෙන් උසාවියෙන් වරදකරුවෙක් කරල තියන පුද්ගලයෙකුට - As I know
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    ප්‍රකට සොරු කියන්නේ 89 කාලේ ගෙවල් වල බත් මුට්ටිය උස්සපු එවුන්ට
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    ප්‍රකට සොරු කියන්නේ 89 කාලේ ගෙවල් වල බත් මුට්ටිය උස්සපු එවුන්ට
    බත් මුට්ටිය එක්ක බොලාගෙ අම්මවත් උස්සන් ගිහින් වගේ ,🤣🤣