වෘක්ෂ පත් සෙවණැල්ල...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    වෘක්ෂ පත් සෙවණැල්ල...
    වසාගෙන පොළෝ තල...
    අභිමුවේ මගෙ පාද...
    සියුමැලි ව නර්තනය...

    සෙවණැල්ල වුව සදයි...
    සිත් ගැඹුරේ මඳහාස...
    මම දකිමි ඒ මොහොත...
    සොඳුරු සුන්දර ලෝක...

    2307211111
    #spn
    #mabheera
    #madhahasa
    #swabadahama