වෘත්තීකයින්

AmalWeer

Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    ඔයාලා හිතන විදියට රජය විසින් නිශ්චිත වෘත්තිකයින් බිහිවීම පාලනය කළ යුතුද?
    උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව වෛද්‍යවරුන් බිහිවිය යුත්තේ 1:1000 අනුපාතයෙන්.
    එතකොට රජය විසින් කටයුතු කළ යුත්තේ යථාර්ථවාදීව එම ඉලක්කය සපුරා ගැනීමට ද නැත්නම් කැමති ඕනෑම අයෙකුට එම වෘත්තීයට ඇතුළත් වීමට අවකාශය ලබාදීමද?
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රජය විසින් කටයුතු කළ යුත්තේ පුරප්පාඩු පවතින ක්ෂේත්‍ර වල තනතුරු සඳහා රැකියා අපේක්ෂකයන් දිරිගන්වන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සහ අතිරික්ත ඉල්ලුමක් පවතින රැකියා සඳහා රැකියා අපේක්ෂාකයන් අදයිර්යමත් කරන ප්‍රතිපත්ති සම්පාදනය කරමින්, කැමති ඕනෑම අයෙකුට එම වෘත්තීයට ඇතුළත් වීමට අවකාශය ලබාදීමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජය විසින් කටයුතු කළ යුත්තේ
    දොස්තරලාට සාපේක්ෂව ජනගහනය අඩු/වැඩි කිරීමයි. කොන්ඩම් වලට ටැක්ස් ගහල ඒක කරන්න පුළුවන්
     
    AmalWeer

    Junior member
  • Jun 25, 2023
    48
    33
    18
    රජය විසින් කටයුතු කළ යුත්තේ පුරප්පාඩු පවතින ක්ෂේත්‍ර වල තනතුරු සඳහා රැකියා අපේක්ෂකයන් දිරිගන්වන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සහ අතිරික්ත ඉල්ලුමක් පවතින රැකියා සඳහා රැකියා අපේක්ෂාකයන් අදයිර්යමත් කරන ප්‍රතිපත්ති සම්පාදනය කරමින්, කැමති ඕනෑම අයෙකුට එම වෘත්තීයට ඇතුළත් වීමට අවකාශය ලබාදී
    ධෛර්යමත් කරන විදිය සහ අධෛර්යමත් කරන විදිය ගැන තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් ද?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    ප්‍රමාණාත්මක බව සහ ගුණාත්මකභාවය කියලා දෙකක් තියෙනව නේ. ප්‍රමාණාත්මක වුණාට වැඩක් නෑ ගුණාත්මක නැත්තන්. Balance එකේ කරන්න වෙනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ධෛර්යමත් කරන විදිය සහ අධෛර්යමත් කරන විදිය ගැන තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් ද?
    මයිනත් එක්ක වඳ කොත්ත ව්‍යාපාරයෙන් වැඩි කරන්න පුලුවන්. මයිනාගෙ මල්ලි එක්ක රට බංකොලොත් ව්‍යාපාරයෙන් කන්න නැති කරාම අඩු කරන්න පුලුවන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මට දැනෙන විදියටනම් සමහර වෘත්තීන්වලට පිවිසෙන්න රජයෙන් කොච්චර පහසුකම් දුන්නත් ඒ වෘත්තීන්වල යෙදෙන්න අවශ්‍ය අවම බුද්ධිය/දක්ෂතාව ලංකාවේ බහුතරයකට නැහැ. උදා: වෛද්‍යවරුන්, අධිකරණ විනිසුරුවරුන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔයාලා හිතන විදියට රජය විසින් නිශ්චිත වෘත්තිකයින් බිහිවීම පාලනය කළ යුතුද?
    උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව වෛද්‍යවරුන් බිහිවිය යුත්තේ 1:1000 අනුපාතයෙන්.
    එතකොට රජය විසින් කටයුතු කළ යුත්තේ යථාර්ථවාදීව එම ඉලක්කය සපුරා ගැනීමට ද නැත්නම් කැමති ඕනෑම අයෙකුට එම වෘත්තීයට ඇතුළත් වීමට අවකාශය ලබාදීමද?
    පොඩි කාලෙ ඉස්කෝලෙ ඉදන් ලංකාවේ පකයලාගෙ ඔලුවට සමාජවාදෙ නරිවාදම දාල ජොබට ආවම පට්ට ධනවාදෙ. දොස්තර කොන්දොස්තර . පවා පුකේ ඇගිල්ලගහගෙන බලනව ඈයකෝ මේ මොකද්ද මේ කියල
    එලකිරියෙම බලපන් මෙතන දොස්තර කීවම උගෙ පුක ඉබින්නෙ නැති ටික විතරයි

    මට දැනෙන විදියටනම් සමහර වෘත්තීන්වලට පිවිසෙන්න රජයෙන් කොච්චර පහසුකම් දුන්නත් ඒ වෘත්තීන්වල යෙදෙන්න අවශ්‍ය අවම බුද්ධිය/දක්ෂතාව ලංකාවේ බහුතරයකට නැහැ. උදා: වෛද්‍යවරුන්, අධිකරණ විනිසුරුවරුන්.
    ඕකුන් හරියට ඇවිදගන්නවත් පණ නෑ
    ඇඳුමක් අදින්න ට්‍රයි එක දාන්නවත් දන්නෙ නෑ
    ------ Post added on Feb 25, 2024 at 10:56 AM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    Doctorla wage aya wadi wena eka nam hodayi,

    habayi ekata doctorla set ekak kamathi na.

    onama field ekaka thiyena tharage wadi wunama eka dominate karan inna ayata eka risk ekak.

    ekayi e,
     
    • Like
    Reactions: KandyMalli

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    කෘතිමව පාලනය කරන්න ඕන නැහැනේ ඩිමාන්ඩ් එක අනුව ඒ ඒ ඉන්ඩස්ට්‍රීස් වලට එන අය අඩු හෝ වැඩි වෙයි. ඒක නෙමේ,

    Online වෙද කෝස් දාන්න බැරිවෙයිද?