කොරෝනා පැතිරෙනවා.. එන්ත්කරණය යලි අරඹන්නැයි WHO දන්වයි

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.


    ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණය අඛණ්ඩව සිදු කළ යුතු බව එම දීර්ඝ නිවේදනයේ දැක්වෙයි.


    සියලුම සාමාජික රාජ්‍යයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවර නිර්දේශවලට අනුකූලවල පුළුල් රෝග නිවාරණ සහ පාලන වැඩසටහන් ක‍්‍රියාත්මක කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.


    කොරෝනා වෛරස් ව්‍යාප්තියේ නවතම ගෝලීය තත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ මේ බව දැක්වෙයි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    83cs3c.jpg
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    අපි ඕවයෙන් නිදහස් වුනේ මේ පින්බිමේ ඉපදුනු නිසා.
     
    • Like
    Reactions: maxraj

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ඔන්න ඕක විදගෙන මැරෙමු බං. මොකෝ මේ සිරිලක දිව්‍ය ලෝකයක් නෙමෙයිනේ ජීවත් වෙලා සැප ගන්න තරම්
     
    • Haha
    Reactions: lilman and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දම්මික පැනි, කුන්ඩලීනි මුට්ටි පාර්ට් 2 බලන්න තිබුනා නාකි මයිනාගේ සෙට් එක හිටියා නම් 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Pol hora

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    හත්මුතු පරම්පරාවටම බෙහෙත් විදගෙන, එලියේ ඥැ ගගා අවදානෙට රගන හැත්තකුත් ඉන්නවා නේ.
    මුන් නමින් ලජබටේට අලුත් අකුරක් දාන්න ඕනා.
    Sipping Tea Time GIF
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,212
    21,752
    113
    හත්මුතු පරම්පරාවටම බෙහෙත් විදගෙන, එලියේ ඥැ ගගා අවදානෙට රගන හැත්තකුත් ඉන්නවා නේ.
    මුන් නමින් ලජබටේට අලුත් අකුරක් දාන්න ඕනා.
    Sipping Tea Time GIF
    ඇත්තටම මේ එන්නත විදින එකේ අවදානමක් නැද්ද?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගියපාර සයිනොපාං දෙකට පයිසර් සැන්ඩි කරලා ගැහුවා මේ පාර ගහගන්න ඕන ස්පුට්නික් පාරක් ජෙප්පොනෙ ඉන්නෙ 🙃

    ප.ලි - උබලගෙ බෙහෙත් විදින කාඩ් තියෙද ?
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    එකෙක් දෙන්නෙක් විදගෙන ඇවිත් පයිය කුඹගහ වගේ නගිනවා කිව්ව ගමන් කිරියො ටික පෝලිමේ ගිහින් විදගෙන එයි. :yes: