ස්ට්‍රයික් එකකින් කට්ටක් නොකෑවොත් බඩ පිරුනේ වගේ ෆීලින්ග් එකක් තියෙන අය තමයි වෘතිය සමිති නායකයින්ට ඡන්දෙ දෙන්නෙ. වෘතිය සමිතියක් උනහම කතා කරලා බේරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දෙපැත්තටම සාධාරණ විසඳුමක්. අද කාලේ තියෙන ඒවා දුන්නෙ නැත්නම් ස්ට්‍රයික්. මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයව මතක් වෙන්නෙ.