වෘත්තීය සමිති නියෝජිතයන්ට ඡන්දෙ දෙන එක ග&#3536

වෘත්තීය සමිති නි

  • දෙනවා

    Votes: 2 11.8%
  • දෙන්නෙ නෑ

    Votes: 12 70.6%
  • අදාල නෑ

    Votes: 3 17.6%

  • Total voters
    17
  • Poll closed .

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    වෘත්තීය සමිති නියෝජිතයන්ට ඡන්දෙ දෙන එක ග&#3536

    මේ ගැන උඹල මොකද කියන්නෙ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ස්ට්‍රයික් එකකින් කට්ටක් නොකෑවොත් බඩ පිරුනේ වගේ ෆීලින්ග් එකක් තියෙන අය තමයි වෘතිය සමිති නායකයින්ට ඡන්දෙ දෙන්නෙ. වෘතිය සමිතියක් උනහම කතා කරලා බේරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දෙපැත්තටම සාධාරණ විසඳුමක්. අද කාලේ තියෙන ඒවා දුන්නෙ නැත්නම් ස්ට්‍රයික්. මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයව මතක් වෙන්නෙ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    Kumbiyo bala la...api oya samithi wala inna porawal gana hondata therenawa bro..uda haranayakata bapalan..bus gamunu...amu kariyek ne..
     
    • Like
    Reactions: Boomslang

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ස්ට්‍රයික් එකකින් කට්ටක් නොකෑවොත් බඩ පිරුනේ වගේ ෆීලින්ග් එකක් තියෙන අය තමයි වෘතිය සමිති නායකයින්ට ඡන්දෙ දෙන්නෙ. වෘතිය සමිතියක් උනහම කතා කරලා බේරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. දෙපැත්තටම සාධාරණ විසඳුමක්. අද කාලේ තියෙන ඒවා දුන්නෙ නැත්නම් ස්ට්‍රයික්. මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයව මතක් වෙන්නෙ.

    මගේ තාත්තාත් යුනියන් මෙම්බර් කෙනෙක්, ඕව නිකං ගමේ බයියෝන්ට මැජික් වගේ. මට තියෙන්නෙ කාන්තා අයිතිවාසිකම් රැකෙන්නෙ කොහොමද මේ යුනියන් වලින් කියල.;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මගේ තාත්තාත් යුනියන් මෙම්බර් කෙනෙක්, ඕව නිකං ගමේ බයියෝන්ට මැජික් වගේ. මට තියෙන්නෙ කාන්තා අයිතිවාසිකම් රැකෙන්නෙ කොහොමද මේ යුනියන් වලින් කියල.;)

    උබේ ප්‍රශ්නෙ පැහැදිලිව අහන්න එපැයි බන්. මම හිතුවේ අපිට සාම්ප්‍රදායික පඩි වැඩිකරපියව්, අරුන්ගෙ පඩි කපපියව්, අපිට වරප්‍රසාද දියව් සමිති කියලා.

    උබේ තාත්තා යූනියන් එහෙක මෙම්බර් කෙනෙක් උනාට ප්‍රශ්නයක් නෑ මචන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ යූනියන් වලයි. ඕවයෙ ඉහල පෙලේ නායකයො දේශාපාලකයින්ගෙ රූකඩ.