ස්තූතියි යාලුAniwa obawa soyagena ey,,,,,itha sarala menma anarga nirmaanayak.
ස්තූතියි මල්ලීලස්සන නිර්මානයක්...![]()
ස්තූතියි මල්ලීlassana nirmaanayak akki....
ස්තූතියි යාලු ප්‍රතිචාරයට. තමන්ගේ කියල තනිකම විතරක් ඉතිරි වුනාම මරණයට නිතැතින්ම පෙම් බදින අය වෙනුවෙනුයි ලියැවුනේහරිම හෑගීම්බර නිර්මානයක්!කොච්චර අහින්සක පෑතුමක් ද ඒ අම්මගෙ!
මගෙ හදවතට සෑහෙන්න දෑනුන නිර්මානයක් යාලුවා!
Thank you very much my dear frnda man seeking his death, his eternal peace and rest..one that will never abandon you in the end..nice poem nangi
වටිනා ප්‍රතිචාරයට ස්තූතියි යාලුජීවත්ව ඉන්න කාලය තුල අපකරා එන හෑම අයෙක්මතම අපෙක්ශා ඉටුකර ගෑනීමෙන් පසු අප හෑර යනු ලබයි.
එහෙත් ඒ කාලය තුල කිසිම දාක නොආ මරනය පමනක් අවසන් මොහොතේ ඒ ගමන යාමට තමන් ලගට එයි.කිසිවෙකු නොමෑතිව තනි වුවෙකුට මරනයද කල්යන මිටුරෙකි.
සන්කේතාර්තව පද ගෑලපු සර්තක නිර්මානයක් .ස්තූතියි ඔබට.
වියපත් උනාම,කාත් කවුරුවත් ලඟ නැතිඋනාම දැන්න වේදනාව හරිම කටුකයි. එකම තාවකාලික පිහිට වූ නින්දත් අහිමි උනාම මරණයට පෙම් බඳින්නේ නැතිව වෙන මොනව කරන්නද.....දුක හිතෙනවා කියෙව්වම සහෝ,අපිටත් දවසක ඔහොම පෙම් බඳින්න වෙයි.
අගෙයි නිර්මාණය, ඔයාට ජය
ස්තූතියි මල්ලීlassana nirmanayak akki.....
Thankselaz
