වෘෂණ කෝෂ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ළමා හා කාන්තා දූෂකයින්ගේ වෘෂණ කෝෂ ඉවත් කිරීමට ආ නීතිය...
    කාන්තා දුෂණයන්ට වරදකරුවන් වන පුද්ගලයින්ගේ වෘෂණ කෝෂ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරිමට නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තය විසින් නව නීතියක් සම්මත කර ගෙන තිබෙනවා.
    එමෙන්ම වයස අවුරුදු 14 ට අඩු ළමුන් දුෂණය කිරිමේ චෝදනාවට වරදකරුවන්වන කවරෙකුට වුවත් මරණ දඬුවම ලබා දීමටයි එම ප්‍රාන්ත ආණ්ඩුකාර නසීර් අහමඩ් එල් – රාෆුආයි තීරණය කර ඇත්තේ.
    කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නයිජීරියාවේ පනවා ඇති සම්බාධක හේතුවෙන් දිනෙන් දින ඉහළ යන කාන්තා දුෂණයන් නිසා රජයට එරෙහිව දැඩි විරෝධතාවයන් නිසා හදීසි නිතිය පවා පැනවීමට පියවර ගනු ලැබුවා.
    බාල වයස්කාර දැරියක් දුෂණය කිරීම සම්බන්ධයෙන් මිට පෙර නයිජීරියාවේ පනවා තිබු උපරිම දඬුවම වුයේ අවුරුදු 21ක සිර දඬුවමක්ය.
    මෙහිදී කාන්තාවක් විසින් බාල වයස්කාර දරුවෙක් දුෂණය කළහොත් ඇයගේ පැලෝපිය නාලය ඉවත් කිරිමට නව නීති පනවා තිබෙනවා.
    දිනෙන් දින ඉහළ යන කාන්තා හා ළමා දුෂණ සිදුවීම් හේතුවෙන් නයිජිරියානු බලධාරීන් දැඩි අර්බුධකාරී තත්ත්වයකට මුහුණ පා සිටියි.
    කඩුනා ප‍්‍රාන්තය විසින් ගනු ලැබූ මෙම නව නිතිය සම්බන්ධයෙන් සමහරුන්ගේ ප‍්‍රශංසාවට ලක්ව ඇති අතර තවත් අයගෙන් කනස්සල්ලට පත්ව තිබේ.
    බරපතල අපරාධවලින් ළමයින් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා මෙම නව නීතිය සම්මත කරගත් බව කඩුනා හි ආණ්ඩුකාර නසීර් අහමඩ් එල් -රාෆුආයි විදෙස් මාධ්‍යට පවසා සිටියි.
    ඒ අනුව ස්ත්‍රී දූෂකයන්ට මරණීය දණ්ඩනය ඇතුළු දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා කාන්තා සංවිධාන එම ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියි.
    (Colombo Gazette)
    දිනපතා අලුත් පුවත් දැනගැනීමට අපගේ (Colombo Gazette) page එක like කර share කරන්න.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1593008336_1716990_hirunews_Mangala-Samaraweera.jpg
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    වට ඇල්ල ගැලෙව්වයි කියල ඔක ඔක නොකර ඉදියියැ.. අයෙ කොරයි , බඩු යන්නෙ නැති එක විතරයිනෙ වෙන්නෙ... ඊට හොදා අහවල් එකේ ස්නායුව කපල දැම්මනම්.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: D_Mad

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වට ඇල්ල ගැලෙව්වයි කියල ඔක ඔක නොකර ඉදියියැ.. අයෙ කොරයි , බඩු යන්නෙ නැති එක විතරයිනෙ වෙන්නෙ... ඊට හොදා අහවල් එකේ ස්නායුව කපල දැම්මනම්.. :yes: :yes: :yes:
    ethakota naginne na ne
     
    • Like
    Reactions: D_Mad

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මෙහිදී කාන්තාවක් විසින් බාල වයස්කාර දරුවෙක් දුෂණය කළහොත් ඇයගේ පැලෝපිය නාලය ඉවත් කිරිමට නව නීති පනවා තිබෙනවා. :lol: