https://youtu.be/BTcD--6BS_0?t=233 ටයිම් එක තිබ්බ අද දවල්ට කනකොට බැලුවෙ මේක
AnuradhaRa Well-known member Dec 25, 2010 62,518 1 118,335 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 25, 2025 #1 Code: https://youtu.be/BTcD--6BS_0?t=233 ටයිම් එක තිබ්බ අද දවල්ට කනකොට බැලුවෙ මේක
thaweesha Well-known member Dec 22, 2010 9,033 10,202 113 Aug 25, 2025 #2 TV eka polawe gahala muhudu yamu anu. Oya asa nadda malu allana boat ekaka gihin sapak aran enna?
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,617 113 Aug 25, 2025 #3 thaweesha said: TV eka polawe gahala muhudu yamu anu. Oya asa nadda malu allana boat ekaka gihin sapak aran enna? Click to expand... ඇඹිලිපිටිය පැත්තෙ ගෙන්න ගනින් ටික දවසකට Reactions: Kalegana and Bam
thaweesha said: TV eka polawe gahala muhudu yamu anu. Oya asa nadda malu allana boat ekaka gihin sapak aran enna? Click to expand... ඇඹිලිපිටිය පැත්තෙ ගෙන්න ගනින් ටික දවසකට
AnuradhaRa Well-known member Dec 25, 2010 62,518 1 118,335 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 25, 2025 #4 thaweesha said: TV eka polawe gahala muhudu yamu anu. Oya asa nadda malu allana boat ekaka gihin sapak aran enna? Click to expand... ගෙදරින් පිට කොහේවත් යන්න ආස නෑ දැං මම මොනිටරෙන් දකින ලෝකෙ තමා මගෙ ලෝකෙ මට එළිය uncomfortable සැබෑ ලෝකෙ මට කවුරුත් නෑ මොනිටරේ ඇතුලෙයි ඔලුව ඇතුලෙයි තමා මගේ ලෝකෙ තියෙන්නෙ Reactions: Saharan and Sonik Sonik
thaweesha said: TV eka polawe gahala muhudu yamu anu. Oya asa nadda malu allana boat ekaka gihin sapak aran enna? Click to expand... ගෙදරින් පිට කොහේවත් යන්න ආස නෑ දැං මම මොනිටරෙන් දකින ලෝකෙ තමා මගෙ ලෝකෙ මට එළිය uncomfortable සැබෑ ලෝකෙ මට කවුරුත් නෑ මොනිටරේ ඇතුලෙයි ඔලුව ඇතුලෙයි තමා මගේ ලෝකෙ තියෙන්නෙ
thaweesha Well-known member Dec 22, 2010 9,033 10,202 113 Aug 25, 2025 #5 Hrithik_Roshan said: ඇඹිලිපිටිය පැත්තෙ ගෙන්න ගනින් ටික දවසකට Click to expand... Loku responsibility ekak sudda. Mata thiyana responsibility wadi wela thiyenne. Asai anu wage kenek take care karanna but AnuradhaRa said: ගෙදරින් පිට කොහේවත් යන්න ආස නෑ දැං මම මොනිටරෙන් දකින ලෝකෙ තමා මගෙ ලෝකෙ මට එළිය uncomfortable සැබෑ ලෝකෙ මට කවුරුත් නෑ මොනිටරේ ඇතුලෙයි ඔලුව ඇතුලෙයි තමා මගේ ලෝකෙ තියෙන්නෙ Click to expand... Wow thats not a good thing Anu. Serial killer la ge TV series balanna. ------ Post added on Aug 25, 2025 at 2:52 PM Reactions: Yin And Yang
Hrithik_Roshan said: ඇඹිලිපිටිය පැත්තෙ ගෙන්න ගනින් ටික දවසකට Click to expand... Loku responsibility ekak sudda. Mata thiyana responsibility wadi wela thiyenne. Asai anu wage kenek take care karanna but AnuradhaRa said: ගෙදරින් පිට කොහේවත් යන්න ආස නෑ දැං මම මොනිටරෙන් දකින ලෝකෙ තමා මගෙ ලෝකෙ මට එළිය uncomfortable සැබෑ ලෝකෙ මට කවුරුත් නෑ මොනිටරේ ඇතුලෙයි ඔලුව ඇතුලෙයි තමා මගේ ලෝකෙ තියෙන්නෙ Click to expand... Wow thats not a good thing Anu. Serial killer la ge TV series balanna. ------ Post added on Aug 25, 2025 at 2:52 PM
AnuradhaRa Well-known member Dec 25, 2010 62,518 1 118,335 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 25, 2025 #6 Hrithik_Roshan said: ඇඹිලිපිටිය පැත්තෙ ගෙන්න ගනින් ටික දවසකට Click to expand... මං දවසක් ඇහුව එන්නද කියල ලස්සන නෝන කෙනෙක් ඉන්න නිසා අවධානමක් ගන්න බෑ කිව්ව Reactions: Saharan, Sonik Sonik, Yin And Yang and 1 other person
Hrithik_Roshan said: ඇඹිලිපිටිය පැත්තෙ ගෙන්න ගනින් ටික දවසකට Click to expand... මං දවසක් ඇහුව එන්නද කියල ලස්සන නෝන කෙනෙක් ඉන්න නිසා අවධානමක් ගන්න බෑ කිව්ව