මොකක්ද බං මේ කියන්නෙ? "නොදකිං" කියල ද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    Code:
    https://youtu.be/mKFXw5dsTLY?list=RDmKFXw5dsTLY&t=16

    කෙල්ලො මාව දැක්කමත් මෙහෙම කියනව ඇති නේ... 😳

    පට්ට රැප් එක බං :love2: :cool: (y)
    Uba ara suddiyekuth gahanna set wela hitiya kiwwane.
    Uba set karanna haduwa uutath ariyalu neda
    නොදකින් tho.
    කවද hambena chance da තොගෙ boruwai keri kamai hindane serama
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,002
    1,550
    113
    කෙල්ලො තොව දැක්කම දුවනව
    ඇගේ කලුව ගෑවෙයි කියල
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Uba ara suddiyekuth gahanna set wela hitiya kiwwane.
    Uba set karanna haduwa uutath ariyalu neda
    නොදකින් tho.
    කවද hambena chance da තොගෙ boruwai keri kamai hindane serama
    අනේ මේ වැඩක් බලාගනින් අනුන්ගෙ සීනි කිරන්නැතුව
    සුද්දි වගේද මේකෙ ඉන්න උන්ගෙ තරම අඳුරගන්න ලැබීම
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,882
    8,221
    113
    Kotahena
    අනේ මේ වැඩක් බලාගනින් අනුන්ගෙ සීනි කිරන්නැතුව
    සුද්දි වගේද මේකෙ ඉන්න උන්ගෙ තරම අඳුරගන්න ලැබීම
    Aaa dan uba da anduraganne? Nattan apida uba gena anduragannne?
    Pala pala gothaya.
    Pachaya. Hora.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,139
    113
    Mother Earth
    Rubber can? E mokakda?
    රඹකැන් බන්. රබකැන් කියන්නෙ කෙසෙල් කැන් වලට. අර වික්ටර් රත්නායකගෙ සින්දුවකුත් තියෙන්නෙ රඹකැන් වැටිලා.. අඳුරේ වෙලිලා.. කියලා 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    රඹකැන් බන්. රබකැන් කියන්නෙ කෙසෙල් කැන් වලට. අර වික්ටර් රත්නායකගෙ සින්දුවකුත් තියෙන්නෙ රඹකැන් වැටිලා.. අඳුරේ වෙලිලා.. කියලා 🤷‍♂️
    මම නිකම් ඇහුවෙ වෙලාව කන්න.

    රඹකැන් බන්. රබකැන් කියන්නෙ කෙසෙල් කැන් වලට. අර වික්ටර් රත්නායකගෙ සින්දුවකුත් තියෙන්නෙ රඹකැන් වැටිලා.. අඳුරේ වෙලිලා.. කියලා 🤷‍♂️
    Anyways ඇයි රඹකැන් කියලා කෙසෙල් වලට කියන්නෙ, මම කියන සිතින් හදා ගත්තු නමක් නෙද? ඔයා රඹකැන් කියද්දි මට පුලුවන් වෙන්න ඔනෙ rubber can කියන්න. එක අපෙ චිත්ත රූපෙ මවාගත්ත දෙයක් ද? ඇයි ගොඩක් කෙසෙල් කහා පාට? ඔයාට පෙන්නෙ කහා මට bananas yellow පෙනවා කිව්වුවාට වෙන භව වල bananas තැඹිලි පාට වෙන්න පුලුවන් නෙද? මනො කායෙන් රඹකැන් වෙලා යන්නෙ නැද්ද?
    ------ Post added on Apr 1, 2026 at 2:45 PM
     
    512