වෙච්ච වින්නැහිය

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
අගර දමා නිලියන් ටික බැස්සා........................ම
පොලෝසියෙන් හැම දැමත් පැන්නා...................ම
චන්ඩි ඇවිත් නිකම්ම හිස පෙව්වා.......................ම
ඇපනම් නැ හිරේ තමයි හැමදා..........................ම

:rofl:
හැමෝටම ඉතින් නිලියො අල්ලන්න බෑනේ :rofl:
 

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම :angry:
මධුරි වගේ අඩන්න බැරි හින්දාම:sorry:
දැස ඓශ්චර්යා වගේ නැතුවාම :no:
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද:(
 
  • Like
Reactions: ransing

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පෙර මග බලන් හිටියා පාසැල නිම ..........වෙනකන්
    හසුනක් නැතිව දුක් වින්දා දවස් ....................ගණන්
    Tuition Cut කරන් බැල්කනි බොක්ස් .....යනකන්
    මැණිකෙලා බලන්ඉන්නේ අද sms ...........එනකන්



    මල් වත්තේ ගුරු පාරේ නැත ..............ආලේ
    දොළ ලන්දේ පෙම් කෙළියා මා ........බාලේ
    තානායමට රින්ගාගෙන මල් .............කාලේ
    ජීවිතයම කෙලවාගෙන එන ..............තාලේ



    කොල්ලනි අසවු මල් කැකුලියෝ යන ....දක්කා
    වැරදුන තැනදී යාදෙන්නේ නෑ ..............සක්කා
    පලදෙනවා ගෙනදී ජීව්තයට ...................දුක්කා
    පේනවා නේද අදටත් අඩනවා ................අක්කා



    දන්නා විලස පද ටික ගත්තේ ..........අමුණා
    අක්කගේ පද හොදයි මල්ලී Rep ....දුන්නා
    :D:D:D
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පෙර මග බලන් හිටියා පාසැල නිම ..........වෙනකන්
    හසුනක් නැතිව දුක් වින්දා දවස් ....................ගණන්
    Tuition Cut කරන් බැල්කනි බොක්ස් .....යනකන්
    මැණිකෙලා බලන්ඉන්නේ අද sms ...........එනකන්



    මල් වත්තේ ගුරු පාරේ නැත ..............ආලේ
    දොළ ලන්දේ පෙම් කෙළියා මා ........බාලේ
    තානායමට රින්ගාගෙන මල් .............කාලේ
    ජීවිතයම කෙලවාගෙන එන ..............තාලේ



    කොල්ලනි අසවු මල් කැකුලියෝ යන ....දක්කා
    වැරදුන තැනදී යාදෙන්නේ නෑ ..............සක්කා
    පලදෙනවා ගෙනදී ජීව්තයට ...................දුක්කා
    පේනවා නේද අදටත් අඩනවා ................අක්කා



    දන්නා විලස පද ටික ගත්තේ ..........අමුණා
    අක්කගේ පද හොදයි මල්ලී Rep ....දුන්නා
    :D:D:D
    දිරපු අතු වහලෙ හිස් කවුලුව අතරි............................න්
    සද රැස් වැටුනි උකුලට මගෙ හිත් රිසියෙ......................න්
    පියකු නොමැති ගෙදරක බර හීන පිටි.........................න්
    මැණිකේ හිටියේ උසුලනු බැරි බරක් යටි......................න්

    මල් මාවතේ පාසල් යන ඒ ....................කාලේ
    හාල් පාරුවෝ ආවයි .......................තුන්කාලේ
    කාටත් ගන්නබැරිවුන තැන මා .................වාලේ
    හිගන කමයි හරහට හිටියේ ..................බාලේ

    ලෝකයෙ කුරිරු කම් ටික මම නම් ..........................දැක්කා
    දුප්පත් කමදි ඇගේ ගත මුදලට ................................වික්කා
    තම අත වරද කිසිදින් කවුරුද ..................................දැක්කා
    කිසිදා නොහඩ ඉදිනෙමි බොල මේ .............................අක්කා

    අක්කා කවියෙක්ලු එල කිරියේ ..........ඉන්නා
    මල්ලිත් හොදයි අක්කා පිලිතුරු........... දුන්නා
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    Comment කරලා පැය ගානක් ගෙවිලා ...ගියේ :frown:
    Reply නැත්තේ අක්කේ උඹ කොහෙද ....ගියේ :oo:

    කාලය කියන්නේ රත්ත්‍රං පවුං .......................වටී
    දැන්නේ දැක්කේ බලපං බොල ඒකෙ ..............හැටී
     

    kingdewi

    Well-known member
  • අක්කා හොඳයි කවියට ....හිත ඇදෙන්නේ
    බක්කා නටන්නටමයි .......ගත දුවන්නේ
    දැක්කා විගස දෙකොනින් කෙළ පෙරෙන්නේ
    ඉක්කා ගසයි පද පෙළ රස... ගෙනෙන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අක්කා හොඳයි කවියට ....හිත ඇදෙන්නේ
    බක්කා නටන්නටමයි .......ගත දුවන්නේ
    දැක්කා විගස දෙකොනින් කෙළ පෙරෙන්නේ
    ඉක්කා ගසයි පද පෙළ රස... ගෙනෙන්නේ

    බක්කා:lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පට්ටයි බොලව් මේකිගේ කවි හැකියාව
    එළකිරියේ දැක්කේ අදමයි ඇව
    මාසෙට වරක් ලෙඩ වෙන්නේ නැතිව
    හිත හොද අක්ක හැමදාමත් බඩ වේද?
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අක්කා හොඳයි කවියට ....හිත ඇදෙන්නේ
    බක්කා නටන්නටමයි .......ගත දුවන්නේ
    දැක්කා විගස දෙකොනින් කෙළ පෙරෙන්නේ
    ඉක්කා ගසයි පද පෙළ රස... ගෙනෙන්නේ

    අක්කා හොදලු කවියට හිත ඇදෙන .........................ඉතා:yes:
    ඉක්කා ගහල කට දෙකොනින් පෙරෙන ....................කැතා:love:
    බක්කා නටයි නම් කොල්ලෝ පුදුම .......................සතා:shocked:
    පොම්පය ඉතිං සර්විස් කරගනින් ............................පුතා:sorry:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පට්ටයි බොලව් මේකිගේ කවි හැකියාව
    එළකිරියේ දැක්කේ අදමයි ඇව
    මාසෙට වරක් ලෙඩ වෙන්නේ නැතිව
    හිත හොද අක්ක හැමදාමත් බඩ වේද?

    අක්කා නොහදුනන්නේ නම් කවුරුන්.......................ද
    මාසේ ලේඩේ නොහැදෙන ගෑනුන් වේ......................ද
    හිත හොද මා රකින්නේ අර විලි නේ........................ද
    නැව් ගිය මුහුදෙ මාවත් කවදා වෙයි..........................ද