අගර දමා නිලියන් ටික බැස්සා........................ම
පොලෝසියෙන් හැම දැමත් පැන්නා...................ම
චන්ඩි ඇවිත් නිකම්ම හිස පෙව්වා.......................ම
ඇපනම් නැ හිරේ තමයි හැමදා..........................ම

හැමෝටම ඉතින් නිලියො අල්ලන්න බෑනේ

අගර දමා නිලියන් ටික බැස්සා........................ම
පොලෝසියෙන් හැම දැමත් පැන්නා...................ම
චන්ඩි ඇවිත් නිකම්ම හිස පෙව්වා.......................ම
ඇපනම් නැ හිරේ තමයි හැමදා..........................ම





එන්න දුවලා හිත පුරා ඇත්තේ
වෙලාවක් තවම එයට නැත්තේ
ලස්සනම ලස්සන කළු සුත්තේ
රස බලන්නට හෙට එන්නේ ඔය පැත්තේ
![]()







දිරපු අතු වහලෙ හිස් කවුලුව අතරි............................න්පෙර මග බලන් හිටියා පාසැල නිම ..........වෙනකන්
හසුනක් නැතිව දුක් වින්දා දවස් ....................ගණන්
Tuition Cut කරන් බැල්කනි බොක්ස් .....යනකන්
මැණිකෙලා බලන්ඉන්නේ අද sms ...........එනකන්
මල් වත්තේ ගුරු පාරේ නැත ..............ආලේ
දොළ ලන්දේ පෙම් කෙළියා මා ........බාලේ
තානායමට රින්ගාගෙන මල් .............කාලේ
ජීවිතයම කෙලවාගෙන එන ..............තාලේ
කොල්ලනි අසවු මල් කැකුලියෝ යන ....දක්කා
වැරදුන තැනදී යාදෙන්නේ නෑ ..............සක්කා
පලදෙනවා ගෙනදී ජීව්තයට ...................දුක්කා
පේනවා නේද අදටත් අඩනවා ................අක්කා
දන්නා විලස පද ටික ගත්තේ ..........අමුණා
අක්කගේ පද හොදයි මල්ලී Rep ....දුන්නා![]()
Comment කරලා පැය ගානක් ගෙවිලා ...ගියේ
Reply නැත්තේ අක්කේ උඹ කොහෙද ....ගියේ![]()
අක්කා හොඳයි කවියට ....හිත ඇදෙන්නේ
බක්කා නටන්නටමයි .......ගත දුවන්නේ
දැක්කා විගස දෙකොනින් කෙළ පෙරෙන්නේ
ඉක්කා ගසයි පද පෙළ රස... ගෙනෙන්නේ


olu kalla ayin karalaa bakkaa natanna ona ayithඔවු බං ගයාන්,
බක්කො නටන්න, ඔලු බක්කො නටන කාලෙනේ මේ![]()




olu kalla ayin karalaa bakkaa natanna ona ayith
ow ne wesak lagayi ne![]()


අක්කා හොඳයි කවියට ....හිත ඇදෙන්නේ
බක්කා නටන්නටමයි .......ගත දුවන්නේ
දැක්කා විගස දෙකොනින් කෙළ පෙරෙන්නේ
ඉක්කා ගසයි පද පෙළ රස... ගෙනෙන්නේ




පට්ටයි බොලව් මේකිගේ කවි හැකියාව
එළකිරියේ දැක්කේ අදමයි ඇව
මාසෙට වරක් ලෙඩ වෙන්නේ නැතිව
හිත හොද අක්ක හැමදාමත් බඩ වේද?
ඔය බක්කා ව නටන්නෙ ඉතින් ඔලුව නැතුව සහ කළිසමත් නැතුව නොවැ!![]()


tika dawasakata viramayak thiyala thiyenne