වෙජිටේරියන් අයට අති වීශේෂ බත්

Aitne

Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    හැමදාම මස් මාළු වලින් බත් වර්ග හදන නිසා අද වෙනස් විදියේ බත් හැදුවා ,වෙජිටේරියන් අයට අති වීශේෂ වගේම අනිත් අයටත් අසාවෙන් කන්න පුළුවන් බත් එකක් තමයි අද මම ගෙනාවේ .ඔයාල මේ video එකට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මට සහයෝගය දෙන්න

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Thanks a lot,

    kawda,machan kiyala comment ekak demme ,mama girl ,kollek neme :(, mage katahanda kollek wageda nattam video eka baluwe nadda aiiyo please edit karanna puluwan da
    මං හිතුවෙ හස්බන් ත්රෙඩ් එක දෑම්මෙ කියලා. කටහඩ කෙල්ලෙක් වගේ
    එඩිට් කරා
    එනිවේ
    ඉක්මනට ලේසියට රහට හදන විදියෙ ඒවා දාන්න ශෝටීස් වගේ, හදිසියකට හදාගන්න පුලුවන් කෑම වර්ග . තව ගෙදර තියන ඒවගෙන් හදාගන්න පුලුවන් ඒවා. ඒවගෙන් අල්ලගන්න ලේසි
     
    • Like
    Reactions: Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මං හිතුවෙ හස්බන් ත්රෙඩ් එක දෑම්මෙ කියලා. කටහඩ කෙල්ලෙක් වගේ
    එඩිට් කරා
    එනිවේ
    ඉක්මනට ලේසියට රහට හදන විදියෙ ඒවා දාන්න ශෝටීස් වගේ, හදිසියකට හදාගන්න පුලුවන් කෑම වර්ග . තව ගෙදර තියන ඒවගෙන් හදාගන්න පුලුවන් ඒවා. ඒවගෙන් අල්ලගන්න ලේසි
    Subscribe karata thanks a lot,ok mama issarhata hadala dannam ewath .thank you oyata.