හැමදාම මස් මාළු වලින් බත් වර්ග හදන නිසා අද වෙනස් විදියේ බත් හැදුවා ,වෙජිටේරියන් අයට අති වීශේෂ වගේම අනිත් අයටත් අසාවෙන් කන්න පුළුවන් බත් එකක් තමයි අද මම ගෙනාවේ .ඔයාල මේ video එකට කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්රයිබ් කරලා මට සහයෝගය දෙන්න

, mage katahanda kollek wageda nattam video eka baluwe nadda aiiyo please edit karanna puluwan da