මොන හුත්තක්ද යකෝ. වෙඩින් නොගෙන ඉදපන් එන උන්ට හරියට කන්න දෙන්න බැරිනම්, බාල හුත්තවල් හොයන්නෙ. ( ඔය කොත්මලේ එහෙම ප්ලාස්ටික් බෑග් එකේ එනව ඒක ටිකක් ගාන අඩුයි)
අඩුවට low quality ඒවා නම් දෙන්න එපා ඔය එන අයට විශේෂයෙන් නෑදෑයෝන්ට. ඔවුන් ඕවා මතක තියාගෙන ඉඳලා පස්සේ කාලෙක ඇදලා ගන්නේ.ගන්න පුලුවන් තැනක් කියහල්ලාකො![]()
Exactly. මම කිව්වත් ඕක.අඩුවට ගන්න එකේ රිස්ක් එකක් තියෙනවා නේද රස නැති වුනොත් එහෙම වෙඩින් එකට ආපු අය මූනට මුකුත් නොකිව්වත් ඔය ගැන කතාවෙනව ඉතින්.
ඔව් මේක පට්ට 4L. Highland outlet එකකට ඔඩර් එක දුන්නම ගෙනත් තියනව.හයිලන්ඩ් ශොප් එකකින් බලපන් ඉටි කවරෙක දපුව තියෙනව
ආයෙ woodland කියල එකක් තියෙනව ඉස්සර අයිස් ක්‍රිම් කරත්ත ආවෙ එවගෙ තිබ්බ එක. රහ නන් දන්නෙ නෑ..
Visitors la 200k hitiyath 50 liter wage yanawa.බං වෙඩින් එකකට කියන්නෙ අයිස්ක්‍රිම් ලීටර් සීයක් වගේ ගන්න නෙමයිනේ
ඕක කොලිටි එකක් ගනින්
අයිස්ක්‍රිම් ලීටරයක් හතරදෙනෙක් කනවද බන්Visitors la 200k hitiyath 50 liter wage yanawa.
Ekkenekuta 200 milileters namඅයිස්ක්‍රිම් ලීටරයක් හතරදෙනෙක් කනවද බන්
හැබැයි අයිස්ක්‍රිම් විතරක් දෙනවා නං ඔය වගේ කනවත් ඇති