### ෆ්රුට් and nut අයිස් ක්‍රීම්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    ඉස්සර ෆ්රුට් and nut අයිස් ක්‍රීම් ආසයි
    කන්නේ අඩුවෙන් නිසා ආසාවක් ඇවිල්ල කෑවා
    ඉස්සර හොදම elephant house
    අඩෝ දැන් කොලිටිය මාර විදිහට අඩු වෙලානේ

    අවුරුද්දකින් විතර කෑවා නිසා හොදට වෙනස තේරෙනවා
     
    • Like
    Reactions: Lion-0

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,972
    13,507
    113
    35
    Spain
    ඔව් දැන් එක ජරාවක්, හැබැයි ඉස්සර එක පැණි රස ගොඩක් වැඩි නිසා එහෙම හිතෙනවද මන්දා.
     
    • Like
    Reactions: dilan_randika