****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්****

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
vx තමයි ගන්න හිටියේ දෙතුන් දෙනෙක් කිව්වා එකෙන් වෙරි වෙන්නේ නැහැ කියලා ඒක ඇත්තද බං.. උබ අර දාලා තියෙන බැලැක් බෝතලේ විස්කි එකක් නේද ..එකේ ගණන් කොහොමද දන්නේ නැහැ නේද ?

wana wenna bonna denna epa ban wedding eka cha wei...ya vx eka wadinne ne lawata tamai,kunu wenna denna nan old keg dunnan hari..
 
  • Like
Reactions: T h u s h

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    vx තමයි ගන්න හිටියේ දෙතුන් දෙනෙක් කිව්වා එකෙන් වෙරි වෙන්නේ නැහැ කියලා ඒක ඇත්තද බං.. උබ අර දාලා තියෙන බැලැක් බෝතලේ විස්කි එකක් නේද ..එකේ ගණන් කොහොමද දන්නේ නැහැ නේද ?
    bona ekaata kohomath bothalayk madi apitath madi. dawasak VX ekak beela madi wela. aaya vat69 ekak genath gahuwa :baffled:
     
    • Like
    Reactions: T h u s h

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    wana wenna bonna denna epa ban wedding eka cha wei...ya vx eka wadinne ne lawata tamai,kunu wenna denna nan old keg dunnan hari..

    අපේ ඉන්නේ බොන්නම උපන් සෙට් එකක් වෙරි නොවුනොත් වෙරි වෙනකන් පොවන්න අරක්කු මවන්න වෙයි බන් මට :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාළුවා;16181978 said:
    ehenan old keg deepan. nattan ubata aaya bar hoyanna wei wedding eka madadi :baffled:

    vat-9 & tilslider kiyana deken mokakda hoda..(hodata wadinne )
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපේ ඉන්නේ බොන්නම උපන් සෙට් එකක් වෙරි නොවුනොත් වෙරි වෙනකන් පොවන්න අරක්කු මවන්න වෙයි බන් මට :)

    apataudu enan oldkeg ma hodai...
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Machan boothal 60k kiyanne patta loku volume ekakne. :shocked:Umbata sureda ochchara oona wenawa kiyala?

    Bona aya kee denek innawada
    ?

    ඔක්කොම 370-400 අතර ප්‍රමාණයක් ඉන්නවා ,මෙතනින් බොන අය 170 -220 විතර ඉන්නවා .හොදට බොන සෙට් ඉන්නේ ,
    සාමාන්යෙන් මෙයිට වඩා අඩුවෙන් යන්නත් ඉඩ තියෙනවා රිටන් කරන්න බලාගෙන ගන්නේ ..

    දන්නා අය ඉන්නවනම් කියපල්ලා බෝතල් කියක් ඕනේ වෙයිද
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඔක්කොම 370-400 අතර ප්‍රමාණයක් ඉන්නවා ,මෙතනින් බොන අය 170 -220 විතර ඉන්නවා .හොදට බොන සෙට් ඉන්නේ ,
    සාමාන්යෙන් මෙයිට වඩා අඩුවෙන් යන්නත් ඉඩ තියෙනවා රිටන් කරන්න බලාගෙන ගන්නේ ..

    දන්නා අය ඉන්නවනම් කියපල්ලා බෝතල් කියක් ඕනේ වෙයිද

    Bottles 40k wedith wei wedding eka welaawe denawanam.. Neththan umba raja kaale wage oya 200tama bonna denna witharanam hadanne 50k withara yai.

    Wedding eka dawase oonawata wada bonna denna epa. Ekek waatha unath ethi function eka ala wenna.

    Normally hotels walin count karanne ekek rounds dekakata set wei kiyala. Ehema unoth umbata yanne bottles 30 kata aduwen. Mage bona aya 40k withara. Day function ekak. Teachers dunne. Bottles 7i giye.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    මිල ගණන්නුත් එක්කම තමයි ඕනේ ..
    1243494979562_06.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    Bottles 40k wedith wei wedding eka welaawe denawanam.. Neththan umba raja kaale wage oya 200tama bonna denna witharanam hadanne 50k withara yai.

    Wedding eka dawase oonawata wada bonna denna epa. Ekek waatha unath ethi function eka ala wenna.

    Normally hotels walin count karanne ekek rounds dekakata set wei kiyala. Ehema unoth umbata yanne bottles 30 kata aduwen. Mage bona aya 40k withara. Day function ekak. Teachers dunne. Bottles 7i giye.

    ehenam 40 k athiwei
    beer 50-60 wage gannawa
    coke 60? atiweida
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    http://www.dcslgroup.com/periceyl.aspx

    බ්ලැක් ඕපල් ගනින් ගොඩක් අයගේ හිත දිනාගත්ත බ්‍රෑන්ඩ් එක මචන්

    මමත් ඕකයි ඕල්ඩ් එකයි තමයි වැඩි හරියක් ගහන්නේ .ඒත් ලස්සනට ටේබල් වල තියන්න බොක්ස් එකක එන එකක් ඕනේ බං..