****වෙඩින් එකකට හොද අරක්කු ජාතියක්****

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Rockland Governors Choice.. Maxx..

    gc_zps96aa5f7d.jpg
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සාමන්යයෙන් වෙඩින් වලට සුදු පාට අරක්කු ජාති තියන්නෙ නැත්නම් රොක්ලන්ඩ් ටුවිස්ට් මරු ගාන 980/=
    රොක්ලන් ඔල්ඩ් රෙඩ් එකක්ත් අවුලක් නෑ බොක්ස් එකේ එන්නෙ
    එහෙමත් නැත්නම් හල්මිල්ල උනත් අවුලක් නැතිවෙයි
    ඔය තියෙන්නෙ ඔක්කොම බෝතල් නෙ එහෙම නැත්නම් වැට්69 එක ලීටරය අරන් දෙන්නම් 2300 වගේ
    තව හයිලන්ඩ් ප්‍රයිඩ්, හයිලන්ඩ් කුවීන්,කේලේමො වගේ විස්කි අරන් දෙන්නම් ලීටරය 2000 වගේ
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    යාළුවා;16183156 said:
    moo neda ara zigo case eke pissu kela kela hiiye. :nerd: kamak na ban. help ekak ne illala thiyenne. waraddak karala thiyenawanan welawata wadi kudu wenna ;):cool:

    මූ කියන්නේ මූ නෙවෙයිලු ඌ... රෙදි ගැලවුනාම අමුඩයක් වත් ගහගනින් දැන් පොන්ස් :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    o6mwet.jpg


    තෝ මේ ෆොටෝ එකේ ඉන්න මහ ලොකු සීගෝ හොරුන්ගේ අයිතිකාරයා නේද. යකෝඅ කොල්ලෙක් තොපේ ෆෝන් එකක් ගන්නේ තොපේ ඒවා බාල කුනු සුට්ටවල් කියලා නොදැන නෙවේ. හොද ෆෝන් එකකට යන්න මුදල් නැති නිසා. ඒකයි තොපේ ඔය ලට්ටක් හරි අරගෙන කෝල් එකක් මැසේජ් එකක් හරි යවන්න පුලුවන්නේ කියලා බලාපොරොත්තු තියාගෙන තියෙන සතෙත් තොපට පූජ කරන්නේ.

    එහෙම කරද්දී තොපේ ෆෝන් වල handsfree එක ගලවද්දී auto call යන්න ගියාම උබේ අම්මා මතක් වෙනවා. පුන්ඩ වැඩ කරන් එපා ෆකෝ. තොපට හෙන ගහනවා.තොට දෙන්න ඕනේ අරක්කු නෙවේ.. මල් පැනි එක්ක පැනඩෝල් සොත්තියා :growl::growl::growl::growl::growl:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යාළුවා;16183156 said:
    moo neda ara zigo case eke pissu kela kela hiiye. :nerd: kamak na ban. help ekak ne illala thiyenne. waraddak karala thiyenawanan welawata wadi kudu wenna ;):cool:

    පිස්සුනම් කෙලියේ නැහැ මිනිස්සුන්ට සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙන බව පෙන්නුවා. අනික ඔය නැට්ට පාගගත්තු එකා හිතාගෙන ඉන්න විදියට මම කොම්පැනි අයිති කාරයෙකුත් නෙවේ සාමාන්‍ය ජොබක් කරන කොල්ලෙක් . ඔය දාන පින්තුරේ ඉන්න මාමා ත් මම නෙවෙයි :)
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    menna me dekama hodai....

    1-Rockland Old Red arround Rs.975 (Best Place Food city)
    RocklandOldArrackExtraStrong750.jpg

    2-Old Keg (gaana mataka na)
    OldKeg750.jpg


    BTW Congratz machan....;)
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මූ කියන්නේ මූ නෙවෙයිලු ඌ... රෙදි ගැලවුනාම අමුඩයක් වත් ගහගනින් දැන් පොන්ස් :lol::lol::lol:

    මේ උන්නැහේට තරහ ගිහිල්ලා තියෙන්නේ වෙන හේතුවක් හින්දා නෙමේ උන්දැගේ ෆෝන් එකක් කැඩිලා කියලා මට මැසේජ් එකක් එව්වා අලුතින් එකක් ඉල්ලලා මම සිගෝ අයිතිකාරයා කියලා හිතාගෙන :eek: ඉතින් මම එහෙම එකෙක් නොවන නිසා මම බොහොම කරුණාවෙන් කරුණු කරනා පැහැදිලි කරලා මෙයාට මැසේජ් එකක් දැම්මා ..මම ප්‍රොජෙට් එකක් කරලා ඒ ආශ්‍රයෙන් ලිපියක් ලිව්වා මිසක මම ඒ සමාගමේ කෙනෙක් නෙවෙයි කියලා..මිනිහා හිතන්න ඇති මම බොරු කිව්වා කියලා ඒකයි මේ තප්පුලන්නේ ..උන්ගේ ලියුම තියෙනවා ඔන්න පහලින් ..:(

    Region.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිස්සුනම් කෙලියේ නැහැ මිනිස්සුන්ට සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙන බව පෙන්නුවා. අනික ඔය නැට්ට පාගගත්තු එකා හිතාගෙන ඉන්න විදියට මම කොම්පැනි අයිති කාරයෙකුත් නෙවේ සාමාන්‍ය ජොබක් කරන කොල්ලෙක් . ඔය දාන පින්තුරේ ඉන්න මාමා ත් මම නෙවෙයි :)
    ehenan ban mokatada achchara nahinna giye. mamat balan hitiye. umba personly danneth natuwa un horu neme kiyala kohomada danne :eek: