මේ උන්නැහේට තරහ ගිහිල්ලා තියෙන්නේ වෙන හේතුවක් හින්දා නෙමේ උන්දැගේ ෆෝන් එකක් කැඩිලා කියලා මට මැසේජ් එකක් එව්වා අලුතින් එකක් ඉල්ලලා මම සිගෝ අයිතිකාරයා කියලා හිතාගෙනඉතින් මම එහෙම එකෙක් නොවන නිසා මම බොහොම කරුණාවෙන් කරුණු කරනා පැහැදිලි කරලා මෙයාට මැසේජ් එකක් දැම්මා ..මම ප්‍රොජෙට් එකක් කරලා ඒ ආශ්‍රයෙන් ලිපියක් ලිව්වා මිසක මම ඒ සමාගමේ කෙනෙක් නෙවෙයි කියලා..මිනිහා හිතන්න ඇති මම බොරු කිව්වා කියලා ඒකයි මේ තප්පුලන්නේ ..උන්ගේ ලියුම තියෙනවා ඔන්න පහලින් ..
![]()
යාළුවා;16187247 said:ehenan ban mokatada achchara nahinna giye. mamat balan hitiye. umba personly danneth natuwa un horu neme kiyala kohomada danne![]()





ඔක්කොම 370-400 අතර ප්‍රමාණයක් ඉන්නවා ,මෙතනින් බොන අය 170 -220 විතර ඉන්නවා .හොදට බොන සෙට් ඉන්නේ ,
සාමාන්යෙන් මෙයිට වඩා අඩුවෙන් යන්නත් ඉඩ තියෙනවා රිටන් කරන්න බලාගෙන ගන්නේ ..
දන්නා අය ඉන්නවනම් කියපල්ලා බෝතල් කියක් ඕනේ වෙයිද
එහෙනන් බය නැතුව වැට් 69 බෝතල් 40ක් ගනින් වැඩිත් වෙයි....
40 අප්පේ පට්ට ගානක් වෙයිMcdowell's whiskey 750ml (Re-branding for India) machan meka wadinewa supiriyata. Meken ubata bot 35k withra gattath athi wei. ! 1500 withra wei !