වෙඩින් එකක් ගන්න ඉන්න අයට...

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    වෙඩින් එකක් ගන්න ඉන්න අයට...

    PreShoot කරන්නෙ ඇයි, Wedding Day එක ප්ලැන් කරගන්නෙ කොහොමද, Wedding එකට අවශය මොනවාද? (Check List), එකී නොකී මෙකී සැම දෙයක්ම දැනගන්න..

    http://www.kasunshanaka.com
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කසුන් ෆොටෝ කියන්නෙ පට්ට ෆොටෝ කරන එකෙක්
    මම දැකපු පට්ට ඇහැක් තියෙනවා වගේම හම්බෙලත් තියෙනවා
    බයක් නැතුව එකෙන්ම වැඩක් බාර දෙනවා නම් අන්න
    කසුන් තමා
    එළකිරි කොල්ලෙක්


     
    • Like
    Reactions: kensha

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    u adunana ekek nan uta kiyapan machan site ekak lunch karanna kalin site eka hariyata thiyanawada kiyala check karala lunch karanna kiyala. nathnam develop karapu eka wenuwata uta lajja wenna wewi. :rolleyes::rolleyes: uge hodata kiwuwe. :)

    Untitled.png
     
    • Like
    Reactions: kensha

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    කසුන් ෆොටෝ කියන්නෙ පට්ට ෆොටෝ කරන එකෙක්
    මම දැකපු පට්ට ඇහැක් තියෙනවා වගේම හම්බෙලත් තියෙනවා
    බයක් නැතුව එකෙන්ම වැඩක් බාර දෙනවා නම් අන්න
    කසුන් තමා
    එළකිරි කොල්ලෙක්



    thanks machan...
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    උබේ ෆොටෝස් සිරා මචන්... මේ ලගදි උබ pre-shoot එකක් කරා නේ අනුෂි කියලා කෙල්ලෙක්ගේ එකී මගේ හොද යාලුවෙක්.. :cool:
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    උබේ ෆොටෝස් සිරා මචන්... මේ ලගදි උබ pre-shoot එකක් කරා නේ අනුෂි කියලා කෙල්ලෙක්ගේ එකී මගේ හොද යාලුවෙක්.. :cool:

    ah... ow ow.. :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,687
    113
    Mamath wade sarala widiyatama kala

    Ude pansalaka photos gatta
    registration 1 gatta, Pawule langama aya witarai
    Hawasa function 1ta yana gamanma photo tika gaha gatta
    Podi hall 1ka gatte 230 awe
    Godak dewal nikan hambuna

    Boruwata salli nasti karanna epa ban
    Andurana minissu gawa monada tiyenne kiyala balala illa ganilla
    Unta ita passe hondata salakapalla
    Photos tikak gaha ganin eka witarane ituru wenne
    Anik ewa okkoma boru wada
     
    • Like
    Reactions: kensha

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Mamath wade sarala widiyatama kala

    Ude pansalaka photos gatta
    registration 1 gatta, Pawule langama aya witarai
    Hawasa function 1ta yana gamanma photo tika gaha gatta
    Podi hall 1ka gatte 230 awe
    Godak dewal nikan hambuna

    Boruwata salli nasti karanna epa ban
    Andurana minissu gawa monada tiyenne kiyala balala illa ganilla
    Unta ita passe hondata salakapalla
    Photos tikak gaha ganin eka witarane ituru wenne
    Anik ewa okkoma boru wada

    sira kathawa...