වෙඩින් එකට ගායකයො💍👰🤵‍♂️

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,994
    14,361
    113
    වැලිවේරිය
    මේරියන්ස් පට්ට...පොඩ්ඩක් ගාන් වැඩී හැබැයි සුපිරි..maximum 15k වගේ ගනියි හැබැයි
    +94717316216
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    what a waste of money. ලක්ෂ 8 විතරක් වියදම් කලත් මුළු වෙඩින් එකම විතරක් ගතහැකි. 🥴
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මන් ගියපු වෙඩින් වලින් හොඳටම enjoy කරේ 2forty2 band එක... :Dපට්ටම පට්ට.... :yes:


    මුන් හොඳයි. හැබෙයි මේ සොන්නයා මටනම් සෙට් නෑ. දවසක් මන් ගියපු event එකකට මුන් ඇවිත් හිටියේ.​

    crowd එකත් ලාවට high වෙලා, side වෙලා අනන් මනං කියව කියවා ඉන්නවා. band එකත් play කරනවා.​

    Billy කියන පොර ඉතින් mic එක අරන් කට්ටියට dance floor 1ට invite කරා. මොන band එක උනත් ඉතින් ඔය විදියට dance කරන්ඩ එන්ඩ කියල කියනවනේ. කව්රුත් dance කරන්ඩ ගියේ නෑ. ඒ උනාට හොඳ vibe එකක් තිබ්බා.​

    ඊට පස්සේ මේ සොන්නයෝ ටික mashup එකකින් පටන් අරන් 20 mins විතර full sound volume දාලා අහගෙන ඉන්නද බැරි හෙන කාලගෝට්ටියක් කරා. එතන තිබ්බ vibe එක ඔක්කොම ඉවරයි. පස්සේ ඔය Billy කියන එකා කියනවා, කට්ටිය අපිව ගණන් ගන්නේ නෑ තේරුණා, එකලු එහෙම කරේ.​