වෙඩින් එකට යන්න තෙල් නෑ.. සිංහලු මහපාරෙ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Mehe nam wanniyane Petrol awulak nam na thawama. Full karala denawa case ekak nathuwa hamadama gahana hindada danne na :yes:
    Meheth petrol tibba. But antimata petrol gahanna polim heduna. Iwarawei kiyala bayata limit karanna athi.

    kohoma unath den aye diesel na kiyala kattiaya kiwwa. Sati dekak duwaganna puluwan a athara 1000 gane gahaganna one empty wenakota.

    Onna ohomai diesel neti unata anik diesel wahana pare yanne.
     
    • Like
    Reactions: Hyaenidae

    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    Aniwa
    අපිට නම් ලයිට් කපන් නැ, අදාල නැ ඒක හින්ද


    එහෙනම් මිනිහට ලබන පාරෙ චන්දෙ දිපල්ල මිනිහ ඉල්ලනව ලබන පාර..
    ------ Post added on Feb 28, 2022 at 12:14 AM
    NO chance. Apita leekwan වගේ Amu joker කෙනෙක් thama ඕනේ. 😜
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,916
    113
    හොඳ වැඩේ තැරි දාර ගොන් බයියොන්ට.. තොපිට ඔහොම වෙලා මදි.. හැඳි ගෑවිලාම පල..
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    බොරුම කියන්ඩ එපා බන්, ලිමිට් කරල තෙල් දෙනව කියල සිරසෙනවත් පෙන්නුවෙ නැ, මුන් සිරසට වඩා පචෝරිස්ලනෙ..🤭🤭

    thoge ammage shed ekeda?
    mama van eke giya pako, can ekak aran.
    denne 2000rs witharai.

    nuwara waren thoge pukatath ekka 2000ka deisel gahala yawanna.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,413
    113
    කෑගල්ල
    අපි නම් ගමනක් යද්දි තෙල් ගහන් යන්නෙ, වෙඩිමකට යද්දිවත් ලැස්තිපිට යන්ඩ නොදන්න මිනිස්සු අනේ අපොයි..🤭🤭

    යකෝ අර යන බස් එකට නැග්ගනම් කොළඹ ගිහෑකිනෙ ඔතන පැයක් වේලි වේලි ඉන්න එකේ, 🤣🤣🤣🤣🤣🤣

    පොන්නයා ඔක ගිහිල්ලා පොලිමක් ලග හිටගේන කියපන්. ගේ මුල්ලේ කීබෝඩ් පල පල ඉන්නේ නැතිව. :lol: :lol:

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    හදිස්සියේ මයිනා මළොත් තමා වැඩේ මේ ජරමර අස්සේ. බැතිමතුන්ට මයිනගේ දේහය වැඳ පුදාගන්නවත් යන්න ඩීසල් නැතිවෙනවා.
     
    • Haha
    Reactions: Mugen

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,614
    6,162
    113
    අද හෙන පෝලිම් බන්.. දැන් දවස් 2 කට කලින් ගියා රෑ 7ට විතර ,,, කවුරුත් නෑ.. 2000ට වඩා ගහන්න බෑ කිවුවා.. මම 5000ක් දීලා දෙපාරක් ඔහොම්ම ගහල මට 700ක් ඉතුරු දෙන්න කිවුවා.. කැමරා තියෙනව මල්ලි කියල පොර වට පිට බලල 4000ක් ගැහුව.. තෙල් ගහන්නත් ජරාව දෙන්න ඕන ටරක් උනා අන්තිමට...

    ප.ලි.. මේ ලංකාවේ අගමැති කවුද බන් දැන්.. කාලෙකින් දැක්කේ නෑ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,817
    167,472
    113
    එකමත් එක රටක
    හදිස්සියේ මයිනා මළොත් තමා වැඩේ මේ ජරමර අස්සේ. බැතිමතුන්ට මයිනගේ දේහය වැඳ පුදාගන්නවත් යන්න ඩීසල් නැතිවෙනවා.
    පිස්සුද යකෝ ?? එම්බාම් කරන්න බඩු නෑ ඩොලර් නැති නිසා . එදාම වලලන්න හරි පුච්චලා දන්නා වෙනවා
     
    • Haha
    Reactions: Heshan Daminda