කවුරු හරි කිව්ව නේද මේ රාජ්‍ය ආයතන විකුණලා දැම්මම ඒවා ගන්න එවුන් කිසි ප්‍රශ්නයක් නැතිව වැඩේ කරගෙන යනවා එතකොට අපිට තියෙන්න ෂෙඩ් එකට ගිහින් ලෝක වෙළඳපොලේ මිලට තව පොඩි ගාණක් වැඩිපුර සල්ලි දීල තෙල් ගහන එක විතරයි කියල
ආ උන්ට රෙදි අපුල්ලන්න තියන නිසා පෙට්‍රල් ප්‍රශ්නයක් නෑ...මෙන්න හෙලයෙක්ගේ හොර ගෑනිත් ඇවිත්ශීක්. ජරාව![]()
No fuel shortage: Lanka IOC says stocks sufficient for weeks
Lanka IOC PLC has assured the public that it maintains adequate and sufficient stocks of Petrol and Diesel across all its supply locations islandwide, dismissing concerns of any potential shortage.
In a statement issued on March 1, the company revealed that current petrol stocks are sufficient for 34 days, while diesel stocks will last for 26 days based on prevailing supply levels.
Highlighting that there is no fuel shortage, the company urged customers to avoid panic buying or unnecessary stockpiling.
Lanka IOC further said that its supply locations will remain operational during the public holidays to ensure uninterrupted fuel distribution to retail outlets and to prevent any inconvenience to the public.
- https://www.dailymirror.lk/breaking...C-says-stocks-sufficient-for-weeks/108-334234
හරි හරි ඉතින් අඩන්න එපා. මම නුලත් බම්ප් කරා යකෝ.මෙන්න හෙලයෙක්ගේ හොර ගෑනිත් ඇවිත්
ඌ අතින් ලියපුවා අපි ගනන් ගන්නෙ නෑ. chatgpt එකෙන් අහල table ගහලා explain කලොත් සලකා බලන්නම්තරඟකාරී මිලට තෙල් ගන්න රනිල් හාමු හදපු ක්‍රමේ වරදින්න විදිහක් නම් නෑ හැබැයි@tharakaf පොඩ්ඩක් මේක බලපංකො මුං මෙන්න හාමුගෙ ප්‍රොජෙක්ට් ෆේල් කියනව
![]()
ඒක ඇත්ත ලංකාවටම තෙල් නැති උනත් රනිල් හාමු හදපු තරඟකාරී මිල ෂෙඩ් වල තෙල් නැති වෙන්න විදිහක් නෑ.ඌ අතින් ලියපුවා අපි ගනන් ගන්නෙ නෑ. chatgpt එකෙන් අහල table ගහලා explain කලොත් සලකා බලන්නම්![]()
![]()