වෙඩින් එකට ලොකු උදව්වක් part2

k700sl

Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    වෙඩින් එකට ලොකු උදව්වක් part2

    මේ තැන්වල ෆොටෝ ගන්න අවසර ගන්න ඕන කොහෙන්ද?
    01. Floating Market- phttah
    02. Cargills Building- port
    03. Dutch Hospital
    04. Viharamahadevi park
    05. Town hall
    06. Racecourse
    07. Independence Arcade
    08. Diyatha Uyana

    මට මේවගෙ අවසර ගන්න ඕනිකොහෙන්ද කියන්න පුලුවන්ද ?
    Wedding per-shoot photos ganna
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    independence, dutch hos, photo ganna army eken permission ganna one machan. ethanin ahuwama kiyai... Jaya Mangalam