(වෙඩින් කාඩ් / වෙඩින් කේක් බොක්ස් ) ඩිසයින් කරන්න අදහසක් තියෙනවා... ප්‍රින්ටින් සයිඩ් එක කරගන්න අදහස් දෙන්නකෝ.. ප්‍රින්ටරයක් අලුතින් ගන්නවා නම් කීයක් වෙයිද??