වෙඩින් කෝට්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    වෙඩින් එකක්ට යන්න කෝට් එකක් රෙන්ට් එකට ගන්න හොද තැනක් දන්නවද බන් මහරගම නුගේගොඩ අවටින්. දන්න එකෙක් ඉක්මන්ට කියපල්ලකෝ.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    වෙඩින් එකක්ට යන්න කෝට් එකක් රෙන්ට් එකට ගන්න හොද තැනක් දන්නවද බන් මහරගම නුගේගොඩ අවටින්. දන්න එකෙක් ඉක්මන්ට කියපල්ලකෝ.

    nugegoda kohuala pare ABBA

    1000 Advance payment
    1000 idan tiyenawa 3days walata (apita 1day uwamana una kwwath un denne 3days walata)
    denna kalin ewelema dry clean karala denawa. eka eka jathi thiyenawa mila ganan wenas. wedding ekakata ekak nam 1000k wei 3days.

    no - 0112844844
     
    • Like
    Reactions: Sams.Ryo

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    sᴉɹɐ;21509436 said:
    nomal ewa tyenawa dawas 2ta 1000 mathaka widihata

    1000 Advance payment
    1000 idan tiyenawa 3days walata (apita 1day uwamana una kwwath un denne 3days walata)
    denna kalin ewelema dry clean karala denawa. eka eka jathi thiyenawa mila ganan wenas. wedding ekakata ekak nam 1000k wei 3days.

    no - 0112844844

    thanks machanlaa 5+
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ABBA එක දැන් තියෙන්නෙ කොහුවෙල පාරෙ නෙවෙයි මචන්,අනුලා එක පැත්තට යනකොට තියෙන්නෙ,එතනින් ගනින් 1000ක් ගෙවලා ගන්න ඕනෙ.තව 1000ක් ඩෙපොසිට් තියන්න ඕනෙ.
     
    • Like
    Reactions: Sams.Ryo

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    @ panadura ABBA FOR Rentout
    MAT- Rs 500/=
    SHINE- 1000/=

    TROUSER FREE
    11.gif