වෙඩින් ගත්ත / බැඳපු උන් වරෙව්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    .

    මචන්ලා ලංකාවට එනවා ලබන අවුරුද්දේ මුල වෙඩින් එකේ වැඩ වලට. මට කීප දෙනෙක්ම කිව්ව නිසා පොඩි ආසාවක් ආව මේක කරලා බලන්න.. ඊට කලින් උබලගෙනුත් අහල බලන්න හිතුනා මේ ගැන.

    වෙඩින් එකකදී ඇතෙක් ලව්වා දනගස්සල වන්දගන්න කියක් විතර යනවද ? එකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනා හරි තියෙනවද ? එහෙම ඇතෙක් දන්නවා නම් නම්බර් එකකුත් දාපන්

    මේ ගානට දන ගස්සගත්ත නම් ඇති ෆොටෝ එකට.

    lFgAmjL.jpg
     
    Last edited:

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    "ඇතෙක් ලව්වා දනගස්සල වන්දගන්න"

    ඈ යකෝ, මොන ලෝකේ අමාරුවක්ද යකෝ ඒ... ඊට හොඳයි ඇතෙක් ලව්වා පාග ගනින්.

    පිස්සු යක්කු. මිත්‍යාවේ හොඳ එක.

    රටින් පිට ඉඳලත් ගොන් ගති ගිහින් නැනේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මානසික ලෙඩවලටත් වෙනමම section එකක් දාන්න වෙයි වගේ මේකේ.. හැමදාම එකෙක් හරි මේ වගේ ලොන්ත thread එකක් දානවා.

    එනිවේ මුලින්ම ඇතාට PCR එහෙම කරල ගෙන්න ගනින්..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    .

    මචන්ලා ලංකාවට එනවා ලබන අවුරුද්දේ මුල වෙඩින් එකේ වැඩ වලට. මට කීප දෙනෙක්ම කිව්ව නිසා පොඩි ආසාවක් ආව මේක කරලා බලන්න.. ඊට කලින් උබලගෙනුත් අහල බලන්න හිතුනා මේ ගැන.

    වෙඩින් එකකදී ඇතෙක් ලව්වා දනගස්සල වන්දගන්න කියක් විතර යනවද ? එකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනා හරි තියෙනවද ? එහෙම ඇතෙක් දන්නවා නම් නම්බර් එකකුත් දාපන්
    සජිත්ට කියලා බැලුවද