වෙඩින් නං වෙඩිං...

UKKU PUTHA

Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අඩු කුලේ එවුන්ට නිකන් බොන්න හම්බුනාම වෙරි බැහැ ගන්න කරන්න දෙයක් තියෙන්නත් එපැයි.

    මම අපේ ඔෆිස් එකේ එකෙක් ගේ වෙඩින් එකෙක්ට ගියා . ටික වෙලාවකට පස්සේ මනමාලිගේ පැත්තෙන් මාමා වෙන එකෙක් හොදටම බීලා මේසයක් උඩ නැගලා පරණ කේස් එකක් මතක් කරලා ගේම ඉල්ලනවා. වටේ එවුන් අනේ බහින්නකෝ කිව්වම මු තව හයියෙන් කෑ ගහනවා. කව්ද මන්දන්නේ නෑ වෙන එකෙක් දුවගෙන ඇවිල්ලා උඩ පැනලා මුට පයින් එකක් ගැහුවා වට පහක් විතර කැරකිලා මු බිම. වලිය එතනින් ඉවරයි. අරු හිමිට මාරු වෙලා ගිය යන්න.... :p
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කළු කොට කලිසම ගහපු එකා වෙන එකෙක් බේරන්න ගිහින් ගුටි කෑවෙ

    අපේ ඔෆිස් එකේ එකෙක් ගෙ වෙඩිමකට ගිහින් එතන හිටපු අවුරුදු 40ක විතර ඒ උනාට ඇඟෙන් පොඩි එකෙක් අපෙ ඩ්‍රයිවර් එක්ක ගේම ඉල්ලලා
    අපි නිකම් අයියලා වගේ ගේමට බැහැලා පොඩි එකායි උගේ අයියලා සෙට් එකටයි දුන්නා දීමක් පාකින් එකේ පස් කන්න
    විනාඩි 10ක් ගියේ නැහැ අහල පහල උන් මන්න උස්සන් දුවන් ආවේ අරූට ගැහුව එකට
    හරි අමාරුවෙන් බෙල්ල කප්පව ගන්නෙ නැතුව ගුටි විතරක් කාලා ආවේ
    මම කොන්දට බෙහෙතුත් ගත්තා මාස 3ක් විතර
    අලි වගේ උන් බිම දාගෙන කෙලියේ ආයේ නැගිට ගන්න බැරි වෙන්න
    ------ Post added on May 9, 2021 at 2:33 PM
     
    • Haha
    Reactions: Kolama and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Pete Davidson Reaction GIF by Saturday Night Live