වෙඩින් කේක් කන්න ආසාවක් ආවා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    වෙඩින් කේක් කන්න ආසාවක් ආවා බන්. වෙඩින් වලදි හම්බෙන අර පොඩි කෑල්ල මදි. ඒකත් අවුරුදු ගානකට සැරයක්නේ. වෙඩින් වලට අමතරව නත්තල් පාර්ටි වලටත් හදනවා කියලා ආරංචියි. ඒත් හම්බෙලා නෑ. කිලෝ එකක් විතර ගෙනත් කන්න ඕනේ.

    උඹලා එහෙම අරන් කාලා නැද්ද? එහෙම කන එක සදාචර සම්පන්නද?
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    oka sweet wadi ne bn godak kanna.
    christmas pudding ekak kanna asawak thiyenwa kaleka idan kalin kala naha mama hithanne.
     
    • Like
    Reactions: Jihadi john

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    වෙඩින් කේක් කන්න ආසාවක් ආවා බන්. වෙඩින් වලදි හම්බෙන අර පොඩි කෑල්ල මදි. ඒකත් අවුරුදු ගානකට සැරයක්නේ. වෙඩින් වලට අමතරව නත්තල් පාර්ටි වලටත් හදනවා කියලා ආරංචියි. ඒත් හම්බෙලා නෑ. කිලෝ එකක් විතර ගෙනත් කන්න ඕනේ.

    උඹලා එහෙම අරන් කාලා නැද්ද? එහෙම කන එක සදාචර සම්පන්නද?

    තමන් අාස දේ කරපන් මැරෙන්න කලින්..මොකද මළාට පස්සේ කන්නද ඕවා..

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    මට නම් මෙලෝ රහක් නැති දෙයක්.
    ඊට වඩා හොඳයි චොක්ලට් කෙක් කෑල්ලක් කන එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    Chrismas ekata hadanne loku keli fruit keli dala eka etchara raha ne. wedding cake wage amabarala hadanne ne.samahara aya wedding cake ekath Christmas cake wage hadanawa loba ne kiyala pennana.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    958
    1,147
    93
    ඒවා හදන කොට වයින් හරි මොනවා හරි දානවද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,395
    1
    17,155
    113
    −273.15°C
    වෙඩින් කේක්,ක්‍රිස්මස් කේක් දෙකම එකයි.
    එකම වෙනස, වෙඩින් කේක් එකේ උඩින් සුදු පාට අයිසින් එකක් එනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    වෙඩින් කේක්,ක්‍රිස්මස් කේක් දෙකම එකයි.
    එකම වෙනස, වෙඩින් කේක් එකේ උඩින් සුදු පාට අයිසින් එකක් එනවා.
    Christmas cake ekata brandy danne ne.fruit keli lokui.same wage unata taste eka madi
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    වෙඩින් කේක්,ක්‍රිස්මස් කේක් දෙකම එකයි.
    එකම වෙනස, වෙඩින් කේක් එකේ උඩින් සුදු පාට අයිසින් එකක් එනවා.
    ඒ සුදු පාට එකත් එක්ක තමා රස
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    කීල්ස් වල තියනවා මේ දවස්වල
    අනිත් කීල්ස්වල තියෙන හැම එකම අපේ කීල්ස් එකේ නෑ. රට ඉඳි කේක්නම් තියෙනවා. ඒවා නම් මෙලෝ රහක් නෑ
    oka sweet wadi ne bn godak kanna.
    christmas pudding ekak kanna asawak thiyenwa kaleka idan kalin kala naha mama hithanne.
    ඔව් sweet නම් වැඩි හැබැයි ඊට වඩා පැණිරස අපි කනවානේ. හැබැයි සීනි හැදෙන්න පටන් ගන්න වයසේ ඉන්නේ. Christmas pudding එක හැබැයි බැලු බැල්මටනම් රහ පාටක් පේන්නේ නෑ. රට ඉඳිකේක් එකක් වගේ පේන්නේ.පුඩිං නම් කැරමල් පුඩිං තමයි ඉතින්

    බැඳපන් එහෙනම්
    එච්චර දුකක් විඳින්න ඕනේයැ කේක් කෑල්ලක් කන්න
    තමන් අාස දේ කරපන් මැරෙන්න කලින්..මොකද මළාට පස්සේ කන්නද ඕවා..
    ඒක තමයි
    මට නම් මෙලෝ රහක් නැති දෙයක්.
    එහෙනම් උඹට නිතරම වෙඩිං සෙට් වෙනවා ඇති. කාලාම එපා වෙලා ඇති
    ඊට වඩා හොඳයි චොක්ලට් කෙක් කෑල්ලක් කන එක
    චොක්ලට් කේක් නම් දැන් කාලාම එපා වෙලා. අරකේ වයින් රහයි පළතුරු රහයි අයිසිං එකේ රහයි එකතු වුනාම මරු
    Chrismas ekata hadanne loku keli fruit keli dala eka etchara raha ne. wedding cake wage amabarala hadanne ne.samahara aya wedding cake ekath Christmas cake wage hadanawa loba ne kiyala pennana.
    ඔව් හොඳට පළතුරු ටික ඇඹරිලා වයිනුත් එක්ක වෙලා ආපුවම තමයි රස
    ඒවා හදන කොට වයින් හරි මොනවා හරි දානවද?
    වයින් හරි මොනවා හරි දානවා
    වෙඩින් කේක්,ක්‍රිස්මස් කේක් දෙකම එකයි.
    එකම වෙනස, වෙඩින් කේක් එකේ උඩින් සුදු පාට අයිසින් එකක් එනවා.
    උඩින් තියෙන අයිසිං එක නැත්තන් වැඩක් නෑ. මන් දන්න තරමට ඒ අයිසිං එක දාන්නෙත් වෙඩින් කේක් එකටම විතරයි අනිත් කේක් වලට දාන අයිසිං එක වෙනස්

    Christmas cake ekata brandy danne ne.fruit keli lokui.same wage unata taste eka madi

    එහෙනම් ඒක රට ඉඳි කේක් එක වගේ ඇති. එහෙනම් වැඩක් නෑ

    ඒ සුදු පාට එකත් එක්ක තමා රස
    ඔව් ඒකෙන් තමයි වෙඩිං කේක් එකට යුනික් රහක් එන්නේ
    bageta hadana ewala ohoma tamayi.
    hariyata hadanawa nam dekama ekama wage tamayi.
    හැබැයි internet එකේ තියෙන පින්තුර වලනම් හැම christmas කේක් එකකම වගේ ලොකු පළතුරු කෑලි තියෙන්නේ
    ------ Post added on Nov 22, 2025 at 1:41 PM
     
    • Like
    Reactions: Be_Positive

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    වෙඩින් කේක් කන්න ආසාවක් ආවා බන්. වෙඩින් වලදි හම්බෙන අර පොඩි කෑල්ල මදි. ඒකත් අවුරුදු ගානකට සැරයක්නේ. වෙඩින් වලට අමතරව නත්තල් පාර්ටි වලටත් හදනවා කියලා ආරංචියි. ඒත් හම්බෙලා නෑ. කිලෝ එකක් විතර ගෙනත් කන්න ඕනේ.

    උඹලා එහෙම අරන් කාලා නැද්ද? එහෙම කන එක සදාචර සම්පන්නද?
    උඹ කාපු රසම වෙඩින් කේක් කෑල්ල කෑවේ කාගේ වෙඩින් එකට ගියමද කියලා මතක් කරපන්. ඌට call එකක් දීලා වෙඩින් කේක් හදපු කෙනාගේ contact number එක ඉල්ලගෙන, ඌට කියලා කිලෝ එකක් මදි නම් 2-3ක් හරි හදවාගෙන කාපන්කෝ , සරල දේවල් සංකීර්ණ කරගන්න එපා බන්
     
    • Like
    Reactions: Dhanushka.N

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    උඹ කාපු රසම වෙඩින් කේක් කෑල්ල කෑවේ කාගේ වෙඩින් එකට ගියමද කියලා මතක් කරපන්. ඌට call එකක් දීලා වෙඩින් කේක් හදපු කෙනාගේ contact number එක ඉල්ලගෙන, ඌට කියලා කිලෝ එකක් මදි නම් 2-3ක් හරි හදවාගෙන කාපන්කෝ , සරල දේවල් සංකීර්ණ කරගන්න එපා බන්
    එහම කරන්න ලැජ්ජයි. ඊට වඩා හොඳයි හදලා ඩිලිවර් කරන තැනක් හොයාගෙන කෙලින්ම කිලෝ එකක් විතර හදව ගන්න එක
    Rich cacke owata kiyanne
    අයිස්ං එක නැති ඒවත් තියෙනවා. ඒවා වැඩක් නෑ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,595
    3,057
    113
    40
    කැන්ඩි...
    එහම කරන්න ලැජ්ජයි. ඊට වඩා හොඳයි හදලා ඩිලිවර් කරන තැනක් හොයාගෙන කෙලින්ම කිලෝ එකක් විතර හදව ගන්න එක

    අයිස්ං එක නැති ඒවත් තියෙනවා. ඒවා වැඩක් නෑ
    ලැජ්ජ වෙන්න ඔනෙ නෑ යාලුවෙක්ගෙ වෙඩින්ග් එකකට කේක් ගන්න තැනක් හොයනව කියන්න
     
    • Like
    Reactions: geeko

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    වෙඩින් කේක් කන්න ආසාවක් ආවා බන්. වෙඩින් වලදි හම්බෙන අර පොඩි කෑල්ල මදි. ඒකත් අවුරුදු ගානකට සැරයක්නේ. වෙඩින් වලට අමතරව නත්තල් පාර්ටි වලටත් හදනවා කියලා ආරංචියි. ඒත් හම්බෙලා නෑ. කිලෝ එකක් විතර ගෙනත් කන්න ඕනේ.

    උඹලා එහෙම අරන් කාලා නැද්ද? එහෙම කන එක සදාචර සම්පන්නද?
    naththal kaleta kada wala goda gahala thiyenne ban
    petti kadawala pawaa thiyenawa
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,753
    113
    rich cake කියල කියන්නෙ ඕකට ෆැබ් එකේ ද කොහෙද තියනව