වෙඩින් කේක් කන්න ආසාවක් ආවා

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    තැනක් හොයා ගත්තා ද බං
    FB එකේනම් තැනක් දැක්කා. Online Order කරන්න පුලුවන් තැනක්. තාම Order කලේ නෑ. X'mas එකෙන් පස්සේ බලමු
     
    • Like
    Reactions: Bam

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    වෙඩින් කේක් කන්න ආසාවක් ආවා බන්. වෙඩින් වලදි හම්බෙන අර පොඩි කෑල්ල මදි. ඒකත් අවුරුදු ගානකට සැරයක්නේ. වෙඩින් වලට අමතරව නත්තල් පාර්ටි වලටත් හදනවා කියලා ආරංචියි. ඒත් හම්බෙලා නෑ. කිලෝ එකක් විතර ගෙනත් කන්න ඕනේ.

    උඹලා එහෙම අරන් කාලා නැද්ද? එහෙම කන එක සදාචර සම්පන්නද?
    24/25 කුරුසකාරයන්ගේ ගෙවල් වලට පලයන් . කේක් කාල වයින් බීලා මත් වෙයන්
     
    • Like
    Reactions: geeko