වෙඩින් හෙල්ප්

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    mama wedding keepayakma Waters Edge cover karala thiyenawa.. service ekath location ekath hodai... 3500 + idan plates thiyenawa.. but poruwa and decoration wenama karanna ooneda kiyala danne na.. wena hall wala nam plate ekata pay kalama wena anith ewwa free denawa...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    thankx alot
     
    මේක හරියන්නෙ නෑ යාලු අඩුම එක 5300 ලු
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Suba mangalam wewaa saho... 24 n badinnada yannea :shocked: ube kamaththak ithin... Mama tawa 3k adinawaa (ethakota 30 i ) E nisaa wedding gana nam wadiya danumak ne... Me Thread eka usefull wewi mage hithe..

    http://www.elakiri.com/forum/showthread.php?t=1440283

    නෑ සහෝ ලබන අව්-රුද්ද වෙද්දි මට 25 ඒත් එක්මන් වෑඩි කියල මම දන්නව .. ඒත් කල් දාන්න බෑරි හේතු වගයක් තියනව සහෝ...

    පලවෙනිම එක තමා මගෙ ගර්ල්ට තියනව හාර්ට් එකේ ප්‍රශ්නයක් ඒක නිසා වෑඩිය මහන්සිවෙන්න බෑ එයාව බලන ඩොක්ට කියල තියෙන්නෙ දරුවෙක් හදන්න වෑඩිය කල් ගන්න එපා කියලා ගර්ල්ටත් මගෙම වයස

    නෑත්නම් මගෙත් ටාර්ගට් එක තිබ්බෙ 30 තමා
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නෑ සහෝ ලබන අව්-රුද්ද වෙද්දි මට 25 ඒත් එක්මන් වෑඩි කියල මම දන්නව .. ඒත් කල් දාන්න බෑරි හේතු වගයක් තියනව සහෝ...

    පලවෙනිම එක තමා මගෙ ගර්ල්ට තියනව හාර්ට් එකේ ප්‍රශ්නයක් ඒක නිසා වෑඩිය මහන්සිවෙන්න බෑ එයාව බලන ඩොක්ට කියල තියෙන්නෙ දරුවෙක් හදන්න වෑඩිය කල් ගන්න එපා කියලා ගර්ල්ටත් මගෙම වයස

    නෑත්නම් මගෙත් ටාර්ගට් එක තිබ්බෙ 30 තමා

    හාර්ට් ප්‍රශ්නයක්ද.? Rheumatic Heart Disease ද..?? හුටා අනේ සොරි මචං... උඹටත් උඹේ කෙල්ලටත් සතුටින් සමගියෙන් බොහෝ කාලයක් මැරෙන තුරාවට එකට ඉන්න ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනව මචං..... :yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හාර්ට් ප්‍රශ්නයක්ද.? Rheumatic Heart Disease ද..?? හුටා අනේ සොරි මචං... උඹටත් උඹේ කෙල්ලටත් සතුටින් සමගියෙන් බොහෝ කාලයක් මැරෙන තුරාවට එකට ඉන්න ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනා කරනව මචං..... :yes::yes::yes:

    අයියෝ සහෝ මොකටස්ද සොරියක්... ගොඩක් ස්තූතී සුබ පෑතුම් වලට මම ලෙඩේ ගෑන දන්නෙ නෑ සහෝ හාර්ට් එකේ එක පෑත්තක් අනිත් පෑත්තට වඩා පහතයිලු ඒත් හෝල් එකක් ගානට ගිහින් නෑලු