වෙඩින් හෙල්ප්

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕං මම කොලුව විහින් අමාරුවෙ වෑටෙන්න යන්නෙ ලබන අවුරුද්දෙ මෑයි මාසෙ
    කොලබ අවටින් එක්කෙකුට රුපියල් 3000ක් 4000ක් අතර ගානකට ශේප් වෙන්න පුලුවන් වෙඩින් හෝල්ස් ටිකක් කියන්නකො දෙසීයක් වගේ ක්‍රව්ඩ් එකක් ඉන්නව..
    ලොකු නම්නම් ඕනෙ නෑ කෑම රස ලස්සන තෑනක් ....


    තව ලොකුම උදව්වක් ඕනෙ මට වෙඩින් එක ප්ලෑන් කරන්න ඕනෙ විදිහ ගෑන පොඩි අදහසක් ලබදෙන්න
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දැනෙනා සතුට නිමක් නැත... සුභ පැතුම් සහෝ... !!!!!!
    ගොඩක් ස්තූතී සහෝ.... අනිව ඔබටද ආරාදානාවක් ලෑබේවි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ගොඩක් ස්තූතී සහෝ.... අනිව ඔබටද ආරාදානාවක් ලෑබේවි
    tuzki-bunny-emoticon-002.gif
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    දන්න කියන තැනක් ගැන නම් මගේ කල්පනාවට එකපාරටම එන්නේ නෑ. හොයාගන්න පුළුවන් වුනෝතින් කියන්නම්.... :yes:

    මගේ සුබපැතුම්!
    :D:D:D