වෙඩින්_පෝටෝ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,572
    2,965
    113
    බළපිටිය
    මචංලා.. වෙඩින් පෝටෝ ටිකක් දාලා.. ලස්සන සිංදුවක් දෙකක් දාලා.. ඒ අතරින් මැදින් මල් පෙති ටිකක් පාවෙලා යනව වගේ ඒවගේ එවයි.. තව කලර්ස් අඩු වැඩි වෙන වගේ ඉෆෙක්ට් දාලා ලස්සන වීඩියෝ එකක් හදාගන්න පුලුවන් සොෆ්ට් වෙයා කෑල්ලක් දන්න කෙනෙක් කියන්නකෝ.. ලොකු උදව්වක්..

    HELP.jpg

    :confused:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    මචංලා.. වෙඩින් පෝටෝ ටිකක් දාලා.. ලස්සන සිංදුවක් දෙකක් දාලා.. ඒ අතරින් මැදින් මල් පෙති ටිකක් පාවෙලා යනව වගේ ඒවගේ එවයි.. තව කලර්ස් අඩු වැඩි වෙන වගේ ඉෆෙක්ට් දාලා ලස්සන වීඩියෝ එකක් හදාගන්න පුලුවන් සොෆ්ට් වෙයා කෑල්ලක් දන්න කෙනෙක් කියන්නකෝ.. ලොකු උදව්වක්..

    HELP.jpg

    :confused:
    http://www.photodex.com/proshow/producer
     
    Last edited: