වෙඩිමකට තෑග්ගක්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    option 1) poddak iwasapan, oya saalli thiyana, V8 thiyana wedding wedi kal thiyenne neha. ehema unoth kellata 2nd marrage eka hatiyata ubawa unath marry karanna chances thiyenawa

    option 2) oya salli kara kellanawa marry karana kollo badu gahala ganja gahala naginne nethi kollo innawa, ehema unoth lamayek hadala denna podoundu weyan
    මේ වගේ වටින උපදෙස් නම් ඉතින් එලකිරියෙන් විතරයි
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,108
    113
    Kitchen item එකක් දෙන්න. කොච්චර සල්ලි තිබ්බත් ඒ වගේ දෙයක් තියාගන්නවා. ලොකු ගණන් ඒවා නෙමෙයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    නෙලුම් පොකුණ ගාවින් චිත්‍රයක් අරන් දීපන්. කළා නිර්මාණයකට මුදලක් කියන්න බැහැ නේ. රු. 7-8000 වියදම් කරලා 75,000 විතර වටිනාකමක් පේන එව්වා තියෙනවා. වෙනත් ලී කළා නිර්මාණ ත් තියෙනවා යන්න වෙනවා දඹුල්ල පැත්තට.
     
    • Like
    Reactions: Dusty Killer