මචං බොන ගාන තුනෙන් බෙදල ඒ කියන්නේ 26ක්නෙ..22ක් වගේ ගන්න 1l නිසා..return කරන්න පුළුවන් තැනකින් ගන්න..sprite coke කලවමේ 30ක් විතර කිට්ටු වෙන්න දාන්න..soda ගන්නවානම් බලල ගන්න..10ක් විතර ඇතිවෙයි..සේරම return කරන්න පුළුවන් තැනකින් බලල ගන්න Thanks...