වෙඩිමක් ගන්න යන වියදම් කොහොමද?
මචන්ලා මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ , ලංකාවේ යන ගණන් මිනුම් ගැන.
මෙන්න මේවා තමා ඕන වෙලා තියෙන්නේ.
වෙඩින් එකට 215ක් විතර ඉන්නවා , එතනින් බොන අය 78 දෙනෙක් විතර ඉන්නවා.මට දැනගන්න ඕනේ.
මට මේවා ගැන දල අදහසක් දෙන්න මචන්ලා.
මචන්ලා මට පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ , ලංකාවේ යන ගණන් මිනුම් ගැන.
මෙන්න මේවා තමා ඕන වෙලා තියෙන්නේ.
වෙඩින් එකට 215ක් විතර ඉන්නවා , එතනින් බොන අය 78 දෙනෙක් විතර ඉන්නවා.මට දැනගන්න ඕනේ.
- මේ 78 දෙනාට බෝතල් කීයක් විතර යයිද.
- මේ 212 දෙනාට sprite බෝතල් කීයක් විතර යයිද ( බොන අයටයි , ගැනු අයටයි )
- මේ 78 දෙනාට coca cola බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )
- මේ 78 දෙනාට soda බෝතල් කීයක් විතර යයිද ( බොන අයට )
- තව දැන් vat 69 එකක් කීයකට වගේ ගන්න පුලුවන්ද.
මට මේවා ගැන දල අදහසක් දෙන්න මචන්ලා.