පිස්සුද බන්. පොඩි තැරිය බේසන් ගෙනත් බලෙන් හේදුවත් තෝ මුදු දාන්න යන්න එපා. ඕනෙනන් රු 5ක් දාපන් බේසමට.
ඕව පුලුවන් තරම් අඩුවෙන් කරපන් බන්. නැති ලබ්බවල් පටලවගන්නෙ නැතුව.
Ow ban sirawatama .... Boru labbawal ban, athe thiyena tikata thattu wena weda, eth mona karannada badinnama wenawane..
liyum kawareka daala kiyak hari diyan.
Ow machan, math baluwe ehema karanna
------
Post added on Dec 13, 2022 at 4:00 PM
5 පුකේ ගහගෙන පුක පොළොවේ ගහගන්න කියයි මූට.
Dan podi ewun ge hati dannawane

------
Post added on Dec 13, 2022 at 4:00 PM
Uba karrot gana adu muddak hadala deepan 16kt
Ehemath hodai thama. ahala balanna one ban
------
Post added on Dec 13, 2022 at 4:01 PM
Kakul lewa kana balu patiyek hoya ganin lol
Maru ban, set ekema ideas baluwama Prashnath amathakai, ape amma ahanawa mokda thaniyen hinawenne kiyala

------
Post added on Dec 13, 2022 at 4:03 PM
මේක තමයි කතාව.
බොරුවට වියදම් කරන සල්ලි වලින්, ඕනෙමනං,
කස්ටිය කීපදෙනෙක් ගෙදරට ගෙන්නල පොඩි පාටියක් දීල. ජෝඩුව එක්ක සුපිරි ට්‍රිපක් ගිහිල්ල, සල්ලි වැඩියි වගේනං හොඳ රට සවාරියක් ගිහින් එන්ජෝයි කරන එක තමයි හොඳම ක්‍රමේ...
Math mulin kiwwe ehema thama. malaysia wage gihin tour parak dala emu kiyala. koheda gedara ayata okama one kiyanawane nadaayinta pennanna
------
Post added on Dec 13, 2022 at 4:04 PM
Passe mudda illagena wena monawa hari denna. Anith peththata denna one nehe. Kalin kiyala thiyana wifeta.
Ow ban balamu, baluwe ehema unoth wena monahari dunnama harine, nathnam oka nokara hitiyath awulak nah... wife nam shape... gedarin mona kiyaida balanna one
------
Post added on Dec 13, 2022 at 4:06 PM