වෙඩිමක කකුල් හෝදන්න ඕනෙමද ?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    50000කම එකක් දෙන්න ඔනි නැ බන්. අඩුවටම තියෙන එකක් දිපන්.
     
    • Love
    Reactions: madushana

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    මන් නම් කලේ නැ... අෂ්ටක අරව මේවා කරන සෙට් එක අහැව්ව මුලින්ම, ඕක කරනවද නැත්ද කියල. අනිවාර්ය එකක් නෙවේ කිවුව. ඉතින් කලේ නැ.. බොරුවට සල්ලි නාස්ති නොකර කෙල්ලත් එක්ක හොඳ හොටෙල් එකක හනිමුන් පල.
     
    • Like
    Reactions: PHBhagya

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මන් නම් කලේ නැ... අෂ්ටක අරව මේවා කරන සෙට් එක අහැව්ව මුලින්ම, ඕක කරනවද නැත්ද කියල. අනිවාර්ය එකක් නෙවේ කිවුව. ඉතින් කලේ නැ.. බොරුවට සල්ලි නාස්ති නොකර කෙල්ලත් එක්ක හොඳ හොටෙල් එකක හනිමුන් පල.
    ඔය විදියට බැලුවොත් මේකත් ඕනේ නෑ. ගෙදරම කාමරේට ගිහන් දොරවහ ගත්තම ඉවරනේ. :ROFLMAO:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    අපේ නැන්ද කෙනෙක් ඕකම කිව්වා. එත් අනික් පැත්තට මොන හරි දෙන්නම වෙනවා, නැත්නම් ඉමිටේෂන් දුන්නේ කියල එතනත් කතාව යනවනේ
    Passe mudda illagena wena monawa hari denna. Anith peththata denna one nehe. Kalin kiyala thiyana wifeta.
     
    • Love
    Reactions: madushana

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමහර අය සල්ලි දෙනව බං. හැබැයි ඕකට පවුම් ගනන් ලොකු මුදු නෙවේ දන්නේ, රත්තරන් බඩු කඩ වලට කිව්වහම ඕවට හදපු ඒවා තියනවා බං.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    පවුම් කාලක් දැන් 50000 ක් හෝ ඊට වැඩි වෙනවා. මනමාලයාගේ කකුල් හෝදන්න කියල දෙන මුද්දක් විතරක් ඒ ගානක් වෙනවා කියන්නේ, තව වෙන වැඩක් කරගන්න පුළුවන්නේ. ඒ වාරිත්‍රය නොකර හිටියම අවුලක් නෑ නේ ..... උභතෝ කොටික ගැටළුවක්...
    Uba karrot gana adu muddak hadala deepan 16kt
     
    • Love
    Reactions: madushana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ඔය කකුල් හෝදන සීන් එක ඇවිල්ලා තියෙන්නේ ඉස්සර මනමාලයා එන්නේ කුඹුරු, මඩ කඩිති, නියර දිගේ නිසා මඩ එහෙම ගාගෙන එන එව්වා හෝදන ඒකත් එක්කලු. දැනුත් ඉතින් සිංහලු කාපට් පාරේ ෂපාන් එකේ ඒසී එකේ ඇවිල්ල හෝටලේ දොරකඩින්ම බහින මනමාලයාගේ මුණ බලන තරමට පොලිෂ් කරගෙන ආපු සපත්තු දෙකත් හෝදනවා මොකටද මේ හෝදන්නේ කියලවත් නොදැන.
    හිමි ගමනක් ගොසි න්
    ගෙට ආ කලට සතොසි න්
    නොඇණවා දාසි න්
    නුඹම පය සෝදවන් වෙසෙසි න්


    කාව්‍යශේඛරය
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    පවුම් කාලක් දැන් 50000 ක් හෝ ඊට වැඩි වෙනවා. මනමාලයාගේ කකුල් හෝදන්න කියල දෙන මුද්දක් විතරක් ඒ ගානක් වෙනවා කියන්නේ, තව වෙන වැඩක් කරගන්න පුළුවන්නේ. ඒ වාරිත්‍රය නොකර හිටියම අවුලක් නෑ නේ ..... උභතෝ කොටික ගැටළුවක්...
    Kakul lewa kana balu patiyek hoya ganin lol
     
    • Haha
    Reactions: madushana

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පිස්සුද බන්. පොඩි තැරිය බේසන් ගෙනත් බලෙන් හේදුවත් තෝ මුදු දාන්න යන්න එපා. ඕනෙනන් රු 5ක් දාපන් බේසමට.

    ඕව පුලුවන් තරම් අඩුවෙන් කරපන් බන්. නැති ලබ්බවල් පටලවගන්නෙ නැතුව.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මන් නම් කලේ නැ... අෂ්ටක අරව මේවා කරන සෙට් එක අහැව්ව මුලින්ම, ඕක කරනවද නැත්ද කියල. අනිවාර්ය එකක් නෙවේ කිවුව. ඉතින් කලේ නැ.. බොරුවට සල්ලි නාස්ති නොකර කෙල්ලත් එක්ක හොඳ හොටෙල් එකක හනිමුන් පල.
    මේක තමයි කතාව.

    බොරුවට වියදම් කරන සල්ලි වලින්, ඕනෙමනං,
    කස්ටිය කීපදෙනෙක් ගෙදරට ගෙන්නල පොඩි පාටියක් දීල. ජෝඩුව එක්ක සුපිරි ට්‍රිපක් ගිහිල්ල, සල්ලි වැඩියි වගේනං හොඳ රට සවාරියක් ගිහින් එන්ජෝයි කරන එක තමයි හොඳම ක්‍රමේ...
     
    • Love
    Reactions: madushana

    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    බේසම් මුද්ද කියලා බර අඩුවෙන් හදපු මුදු තියනවා ගන්න.ගනන් අඩුවෙන් එකක් හොයල ගනින්.
     
    • Love
    Reactions: madushana

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒ කියන්නේ මට හම්බ්න්නත් ඇත්තේ පවුම් කාලක මුද්දක් වෙන්න ඇතිනේ? ඒ වුනාට ඒ කාලේ ඒක ගත්තේ 5000කාටද කොහෙදනේ. 🤔

    අඩෝ 50ක් වටිනවා නම් මම එක විකුනලා vga එකක් ගහනව. 😍
    ඉස්සෙල්ලම කියපන් කෝ ඒ බැඳපු එකා තාම යහතින් පවුල් කනවද කියලා?