වෙඩිමට කොපා....

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    වෙඩිමට කොපා....

    මචන්ස්ලා මේ අපි කරපු පොඩි වැඩ කැල්ලක්.....:rofl::rofl::rofl::rofl: බලහන්කො ලාවට වගේ..... අපි ඉතින් කොප්ටර් ගොප්‍රො ඩ් එස් එල් ආර් එහේම දාලා..ගොඩේ මඩේ අහසේ එහේම දාලා එහෙම කරා.....

    කොපාව අඩුවට එහේම දානවා...ණ‍ය වෙලානේ ගත්තේ....වැඩ එහේම බාරගනු :D:D:D:D:D:rolleyes::rolleyes::rolleyes::rolleyes:ලැබේ.....ලාබේට







    https://www.youtube.com/watch?v=LB0_BR7t20o
    https://youtu.be/I5dnDl7gwJY


    සැලකිය යුතුයි....... ට්‍රැල් එකක්...ඔරිජිනල් එක තාම එඩිටින්
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    3kVKhFS.png


    කැමරාව දීපන් ළමයෙකුට

    මොනවාද බන් මේ

    උබ හොල්මන් මන්දිරේ ද මේ දෙන්නවා වීඩියෝ කරේ කෝ ලයිට් !