වෙඩිමට හෙල්ප් එකක් දීපල්ලා මචෝ....

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කෝරළ දෙකක් නම් අවුල් කියල අපේ නැන්දම්මත් කිව්වා. ඒ නිසා ගෑණිගේ ගෙවල් පැත්තේ ඇඩ්රස් එකක් දාල වැඩේ කරන්න ඉන්නේ. එහෙම නැතුව කරනවානම් ලියාපදිංචියට මාස තුනකට කලින් දැනුම් දීල තියෙන්න ඕනේ.
    ලොකේෂන් නම් මම දන්නේ පානදුර පරණ පාරේ Aqua Pearl Hotel විතරයි බන්. ඒක ගඟක් ලඟ තියෙන්නේ.:yes::yes::yes:

     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔව්නේ. දිස්ත්‍රික්ක දෙකක තමා. කොළඹ සහ කලුතර. වැරදි ඇඩ්‍රස් දීලා මට ඇඩ්‍රස් නැති වෙයිද දන්නේ නෑ. කොහොමද මගේ පැත්තේ ඇඩ්‍රස් එකක් දාලා ගෑනු ලමයව බන්දින්නේ? එහෙම ක්‍රමයක් තියෙනවද? කාපු පරිප්පුවේ රසත් එක්ක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ.
    ඔය ලිපිනය දාන්නේ ගෙදර අංක එක්ක නේම්යි බන්
    :- කලුතර,පලාතොට
    මගේ ඔය කෙස් එක උනා එකම ගෙදර ලිපිනය දැන්මා රෙජිස්ටර්
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    සාමාන්‍යයෙන් කෙල්ලගේ පැත්තේ අය තමයි විවහා ලියාපදිංචිය ලෑස්ති කරන්නේ. ඒ උනාට දැන් නං දෙගොල්ලොම කතාබහ කරලා ඒක සුදානම් කර ගන්නවා. එක්කෝ රෙජිස්ට්‍රාර් කෙල්ලගේ ගෙදෙරට එක්කන් ඇවිත් මගුල ලියාපදිංචි කරන්නත් පුළුවන්. එහෙම නැත්තන් ප්‍රදේශීය ලේකම් කාර්යාලයට යන්නත් පුළුවන්.
    ඒක කතාබහ කරලා තොර ගනිල්ලා.

    මම අහලා තියෙන විදිය කෙල්ල සහ කොල්ලා එකම දිස්ත්‍රික්කයේ නෙමෙයි නං පොඩි කොස්සක් තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ උන් දෙන්නගේ පදිංචිය එකම දිස්ත්රික්කයේ කියලා, ඒ විදියට එඩ්රස් දෙකක් දෙන ඒක.
    කොහොමත් ඉතින් කසාද බැන්දම එක ගෙදෙට්ටනේ යන්නේ. ඒ හින්දා කලින් කොහේ හිටියම මොඅක්ද? මෝඩ නීති වලට ඒ විදියටම පිළිතුරු දීපල්ලා.

    ID කාඩ්, සාක්ෂි කාරයෝ,උන්ගේ ID එහෙම අරං පලයල්ලා. වැදගැම්මකට නැති හාපටුවෝ සාක්ෂි කාරයෝ විදියට එක්කන් යන්න එපා. වැදගත් එකෙක් එක්කන් පලයන්.

    කසාදෙ ලියාපදිංචි කරාම පස්සේ එදාම කෙල්ලගේ ගෙදරට යනවා කොල්ලගේ පැත්තේ නෑයෝ. එතකොට හොදට කන්න දීලා සලකන්න ඕනි.
    පස්සේ ඉතින් වෙඩිම අරං හරි නැතිව හරි කෙල්ල එක්කන් පලයව් කොල්ලගේ ගෙදෙට්ට.

    Ekama district eke nevi nag mokakda case ekak tiyenawa.
    Ekama korale nevi nag wenama process ekak tiyenawa.

    just find out from a registrar
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    ලොකේෂන් නම් මම දන්නේ පානදුර පරණ පාරේ Aqua Pearl Hotel විතරයි බන්. ඒක ගඟක් ලඟ තියෙන්නේ.:yes::yes::yes:


    එක සිරා...
    11.gif
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wedding eka ganna patthe (Girl Or Boy) inna register kenkgen thamai karaganna one..
    denna province dekaka nam (kellage patthen registar karanawa nam)
    umba wena palathaka nam kellage patthe registar denawa kolayak eka gihin denna one umbalage registarta
    passe eka aith gihin denna one kellage patthe registar ta..

    mewa kalin karanna one
    duration eka mathaka naa..
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,695
    843
    113
    In La Srinka
    oka ochchara amaru seen ekak nemei ban.

    kellai kollai districts dekaka nam karanna thiyenne form eka fill karanakota dennagema address same daapan. normally registration eka karanne kellage paththen kellage gedara. ethakota eyalage gedara ayithi wena area eke inna registrar kenekwa set karaganna. registrar wa kalin book karaganna ona. nathnam ubalage nakath welawata enna ba kiwwoth sorry.com :D

    thawa ekak reg eka karanne registrar ge office eke nam Rs 2300 da koheda gewanna wenne. pita thenaka karanawa nam Rs 5400 wage gaanak gewanna ona. thawa mans ta something ekak dennath wenawa. ;)

    ona wenne oyala dennage ID copy eka witharai.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    01. මට දැනගන්න අවශ්‍යයි විවාහයක් ලියාපදිංචි කරද්දි කොල්ලගෙ පැත්තෙන්ද කෙල්ලගෙ පැත්තෙන්ද කරන්නෙ කියලා දැනගන්න. ඒත් එක්කම දෙපැත්තෙන්ම අවශය ලිය කියවිලි මොනවද කියලා.
    තව මට කවුද කිව්වා මොනාද මේ කෝරල සීන් එකක්. එහෙම එකක් හෑව්ද?


    02.හොරණ පිළියන්දල මොරටුව පානදුර අවට තියන photo ගන්න හොද locations මොනවාද? (ගංගාරාමය, දෙව්රම් වෙහෙර ඇර)




    ලියාපදිංචි කරන්නෙ කෙල්ලගෙ පැත්තෙ දන්න රෙජිස්ට්‍රාර් කෙනෙක් ගෙන්, මොකද කොල්ල හොර රෙජිස්ට්‍රාර් කෙනෙක් ගෙනාවොත් ලංකාවෙ තියෙන සමාජය හැටියට කෙල්ලටයි පස්සෙ ප්‍රශ්න වැඩි :yes::P... කොල්ලගෙ විස්තර ටික (ඌ කලින් බැඳපු එකෙක් ද කියන එක වගේ :rolleyes::rolleyes::P) කෙල්ල දන්න රෙජිස්ට්‍රාර්, කොල්ල ඉන්න පැත්තෙ රෙජිස්ට්‍රාර් ගෙන් හොයල දැන ගන්නව ... කොල්ලටත් පුළුවන් තමන් දන්න රෙජිස්ට්‍රාර් ට කියල ඕක හොයාගන්න ... :yes::yes:

    කෝරලේ සීන් එක කිව්වෙ , ප්‍රදේශය ගැනද අහන්නෙ ? (සියනෑ කෝරලේ වගේ ? ) , ගෙදර ඉඩමේ සර්වේ ප්ලෑන් එකේ ලියල තියෙනව .. :P:P:P :rofl::rofl:

    අනිත් ප්‍රශ්නෙට උත්තර දන්නෙ නැත .. ;)
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලියාපදිංචිය නම් කෙල්ලගෙ පැත්තෙන් වෙන්න ඇති මොකද උන්ටනෙ ඕනි ඇගේ එල්ලෙන්න :P:P:P:P:P:P

    හරියටම දන්නෙ නෑ මචෝ

    කෙල්ලගේ පැත්තෙන් තමයි මචන්... ලියකියවිලිනම් මුකුත් ඕනේ නැහැ.. නමුත් උබල දිස්ත්‍රික්ක දෙකකනම් උබලගේ නම් ප්‍රසිද්ද කරන්න ඕනේ ලියාපදිංචි කරන්න සති 3-4 කට කලින්... නමුත් උබට පුලුවන්නම් ගැනිගේ ගෙවල් පැත්තේම උන් දන්නා කියන කෙනෙක්ගේ ඇඩ්රස් එක දාගන්න උබේ ඇඩ්රස් එක විදියට ඒ නම් ප්‍රසිද්ද කරන කෙස් එකත් ඕනේ නැහැ.. උබල රෙජිස්ටාර්ව ගෙදරට ගෙන්නනවානම් එයට රු 5000.00 දෙන්න ඕනේ එහෙම නැතිව රෙජිස්ටාර් ගාවට උබල යනවනම් රු 2500.00 දෙන්න ඕනේ එහෙම නැතිව උබල කෙලින්ම කච්චේරියේදී ලියාපදිංචි කරනවානම් රු 1000.00 දෙන්න ඕනේ...
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    samanya kramaya nam register kallaga gadarata gannanawa
    kollat ahata yanawa kattiya akka
    ahedi wade karanawa
    anna akai normal system aka
    horen yana wadak nam register inna walawak balala kellawa ussan yanawa
    koka karat hariyata sign karanna amataka karanna apa