එක්තරා human trafficking කරන පොරක් ඉස්කෝලයක් ඉවරවෙන වෙලාවක පැනලා දරුවෙක් abduct කරගෙන යන්න හදනවා බම්, එතන හිටපු ඒ කාන්තාව මැදිහත් වෙලා ඒ සිද්ධියට නතර කරනවා, ඒ කාන්තාව off duty හිටපු police කාන්තාවක් තමන්ගේ දරුවා ගන්න හිතාගෙන ඉස්කෝලේට ආපු වෙලාවක තමයි සිද්දිය වෙන්නේ

