වෙඩි නොවදින රේන්ජ් රෝවර් රථ

donkey

Junior member
  • Dec 15, 2007
    858
    19
    18
    වෙඩි නොවදින රේන්ජ් රෝවර් රථ

    පසුගියදා පත් කල හොර අගමැතිවරයාගේ භාවිතය සදහා වෙඩි නොවදින අධි සුඛෝපභෝගී රේන්ජ් රෝවර් රථ කිහිපයක් ඉතා හදිසියෙන් බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගින් ආනයනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් රථ වාහන ගුවන් මගින් ආනයනය නොකරන අතර ඒ සඳහා ද විශාල වැය බරක් රජය විසින් දරා ඇත.
    46445092-2248333272045599-561899404420710400-n.jpg
     
    • Like
    Reactions: Rated_R

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    its seems this mother fucker going to play the game which he did lat time

    දැන් ඉරෝසානයා මේකට රිංගලා කියයි මේ වාහන ගෙන්නන එකෙන් ලංකාවට ලොකු වාසියක්, ලංකාව මේ වගේ වාහන පාවිච්චි කරන්න පුලුවන් සුපර්-රිච් පොරවල් ඉන්න රටක් කියලා ලෝක පූජිත වෙනවා කියලා.

    පුස් ඇටේ ලොවන එකත් කියයි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

    ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

    ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.


    galakin gahuwa nam hari yanakota :baffled:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    its seems this mother fucker going to play the game which he did lat time

    Of course yes... it would be quite naive to expect anything different. Does it appear that anything is now different with him. Old habits die hard and crooks remain crooks or increase their crookedness by several fold.:frown:
     

    nuwangdns

    Junior member
  • Nov 20, 2011
    120
    5
    18
    BADULLA
    මේ වර්ගයේ රෙන්ජ් රෝවර් හදන්නේ විශේෂ ඇනවුම් සදහා පමණයි. , ලංකාව වගේ රටකට වෙඩි නොවදින, වමෙන් පදවන වාහනයක් ගෙන්න ගන්න මාස 08-12 අතර කාලයක් යනවා.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හොරුන් විසින්, හොරුන්ට සැපට ඉන්න කෝටි දෙකක් මඩවන රටක් වෙමු අපි....

    46081215_1008943695975375_6732005596008022016_n.jpg