වෙඩි නොවදින ළමයි බැලුවා...😉

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    දැන් ආවේ බලලා.මට නම් set.හැබැයි end එක ඊට වඩා හොඳට දෙන්න තිබුණා.මට ගොඩාක්ම දැනුණේ කලණ&අශාන්ගේ acting...මං කවදත් ආස කරපු දෙන්නෙක්.ඒත් ඊටත් වඩා ආස වුණේ මැජික්කාරයාට.ස්ටෙෆන් තිරිමාන්නගේ නම අහලා තිබ්බට අදයි act එක දැක්කේ.අනිත් අයගේ acting නුත් හොඳයි.ඒත් films බලන්න රැල්ලට දුවලා එන අයට නං set නැතිවෙයි.මොකද ඒ අය එන්නේ 'හෝ ගානා පොකුණ' කරපු කෙනාගේ ඒ vibe එකේ දෙයක් බලන්න.මේක සාම්ප්‍රදායික ළමා කතාවක් නං නෙවේ.සමාජය ගැන කියවීම් තිබ්බා.ඔක්කොම බලලා සමහර මට තේරෙන්නේ නැති ගොඩාක් දේවල් තිබ්බ නිසා මං fb එකේ හැමදාම හොඳ films ගැන reviews දෙන අයගේ review එක බැලුවා.මට තේරුණේ කලාව වගේම චිත්‍රපට ගැන මගේ දැනුම හොඳටම මදි කියලා...😊

    PS:-ලංකාවේ හැදෙන ගොබ්බ films වලට නං හැත්ත බුරුත්ත ඔක්කොම රිංගනවා.මං යද්දී එකෙක්වත් නැහැ.(Box එකේ සද්ද බද්ද ටිකක් ඇහුණා.පස්සේ ළමයි ටිකකුත් එක්ක අම්මලා තාත්තලා කීපදෙනෙක් ආවා.15 ක් වගේ ඇති hall එකටම)මේවාවල marketing හරියට නැති එකත් හේතුවක්.ඒත් බලන්න එන්නේ ප්‍රසිද්ධ story එකක් තිබ්බොත් නැත්නං රැල්ලට සුපිරි කියලා දැනගත්තොත් ඉතිං...

    Screenshot_20230226-172103-01.jpeg
     
    Last edited:

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    හෝ ගානා පොකුණ තරම් කොලිටි නැද්ද?
    ඒක තරම් set වෙයිද කියලා නං දන්නැහැ මචෝ.ඒත් ඒකේ තිබ්බ තරං අර audience එකටම ගොඩාක් දැනෙන සරල බව අඩුයි.මට හොඳම 'හෝ ගානා පොකුණ'.මේක වෙනම level එකේ වැඩක්.Colours&music මරු.Story එක තේරුම්ගැනීම තමන් සතුයි.ඔයා ලංකාවේ arthouse fan කෙනෙක් නං set වෙයි.නැත්නම් කොහොම වෙයිද දන්නැහැ.😊
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    ඒක තරම් set වෙයිද කියලා නං දන්නැහැ මචෝ.ඒත් ඒකේ තිබ්බ තරං අර audience එකටම ගොඩාක් දැනෙන සරල බව අඩුයි.මට හොඳම 'හෝ ගානා පොකුණ'.මේක වෙනම level එකේ වැඩක්.Colours&music මරු.Story එක තේරුම්ගැනීම තමන් සතුයි.ඔයා ලංකාවේ arthouse fan කෙනෙක් නං set වෙයි.නැත්නම් කොහොම වෙයිද දන්නැහැ.😊
    සරල වෙන තරමට තමයි හැබයි ආතල් මට නම්.

    ho gana pokuna chorane ban.
    matanam melo rahak naha.
    මට මම් හොඳටම සෙට්. සිංදු එහෙම ගොඩක්ම සෙට්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගජමෑන්ට වැඩිය හොද නම් එච්චරයි 😁
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara


    mama sinhala film eka nam baluwe neh meke copy ekakda manda

    නැහැ,1996 world cup කාලේ වෙච්ච සිද්ධියක් ඇසුරින් හදපු එකක්.😊මානුශීයත්වය මුල්කරගෙන හදපුු එකක් කියලා බලද්දී හිතුණේ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    කොපියක් නොවන දෙයක් නම් හොඳයි බන්...

    ඒකාලේ උදයකාන්ත ගහපු හින්දි කොපි ටික බලන්නත් රැල්ලට ගියා... EAP හෝල් වල..


    ශික් ටිකට් වලට ගිය සල්ලි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කොපියක් නොවන දෙයක් නම් හොඳයි බන්...

    ඒකාලේ උදයකාන්ත ගහපු හින්දි කොපි ටික බලන්නත් රැල්ලට ගියා... EAP හෝල් වල..


    ශික් ටිකට් වලට ගිය සල්ලි
    එහෙම කියන්න එප බන් උදයකාන්තගේ ෆිල්ම් එකක් කියන්නේ ෆිල්ම් එකක නෙමේ ගොඩක් :lol: :lol:
    (කොපි )
     
    • Haha
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    එහෙම කියන්න එප බන් උදයකාන්තගේ ෆිල්ම් එකක් කියන්නේ ෆිල්ම් එකක නෙමේ ගොඩක් :lol: :lol:
    (කොපි )
    රොසාන් රනවනයි පුබුදු චතුරංගයි නලුවො උනේ උන් හින්ද බන් ශික් කොපියේත් අමුම අමු කොපි ඒවා නම් 🤣
     
    • Like
    Reactions: laka007